මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Saturday, August 10, 2013

(18) EUR/USD උපරිම අගය

     

අපි බලමු EUR/USD Market එක උපරිම ඉහල යැම හා උපරිම පහල යැම ගැන ,
      EUR/USD මෙ වන විට වෙළෙදපොල වැඩිම මිල වර්තා වි තිබෙන්නෙ 1.3483 නමුත් අයෙත් දවසක මේ තත්වයට වෙළේදපොල පැමිනිම සිදුවුවහොත් මෙ මිලෙදිම නතර වෙයිද කියන්න බැ මෙය පසු කරගෙන යා හැකි නමුත් දැනට වර්තා වි තිබෙන වැඩිම අගය (1.3483) මේ මේ අවස්තාවන් ගැන අවබොධයෙන් සිටිම වැදගත් එමෙන්ම අවම අගය ලෙස 1.2200 ලෙස හදුන්වනු ලබනවා මෙලෙස මිල පහල වැටෙනවා කියන්නෙ EUR වල විශාල කඩා වැටිමක් USD වල විශාල ඉහල යැමක් කියන එකයි .
      එම නිසා අපි හරියට Forex කරනවානම් මේ Market එකට අදාල රටවල් වල ආර්තිකයට එන බලපැම් මොනවද මුදල් වල වෙනස් විම් මොනවද කියන එක ගැන හොද අවධානයකින් ඉන්න ඔනෙ ඒ සදහා News බලන්න ඔනේ එවා ගැන ඉදිරියේදි කතා කරමු.


EUR/USD මිල ඉහලනම් ලාභ ලබන අකාරය ,
    
  මිල 1.3483 - 1.3200 අතරනම් Sell Trade
  මිල 1.3200 - 1.3050 අතරනම් Sell Trade/Buy Trade යෙදිය හැක අවබොධයෙන්ම
  මිල 1.3050 - 1.2800 අතරනම් Sell / Buy Trade අවබොධයෙන් යොදන්න
  මිල 1.2800 - 1.2300 අතරනම් Buy Trade


මේවා මතම යැපෙන්න උත්සාහා කරන්න එපා අවබොධයෙන් කරගෙන යන්න එතකොට වරදින්නැ හරියට වැඩෙ කරගන්න පුලුවන් හොද ලාභයක් ඔයාට ගන්නත් පුලුවන්, තවත් ලිපියකින් හමු වෙමු..

Friday, August 2, 2013

(17) ගණුදෙනු කරන්න හොදම වෙලාව

 අද අපි කතා කරන්නෙ මෙ ගණුදෙනු කිරිමට හොදම වෙලාවන්  මොනවද කියලා මොකද එවා දැනගෙන ඉන්න එක ගොඩක් හොදයි ඔයලා හැමොම දන්නවා මේ වෙළෙදපොල රැදිලා තියෙන්නෙ රටවල් අතර මුල්‍යමය වෙනස් විම් මත කියලා එනම් ඒ ඒ රටවල් වලට අදාලව බැංකු වල විව්‍රෘර්ත විම හා වසා දැමිම තුල Forex Market එකට ලොකු බලපැමක් වෙනවා මේ අතරෙ ප්‍රධාන රටවල් ලෙස Australia,Uk,Usa,Japan,New Zealand. රටවල්ය. ඉතින් අපි බලමු මේ රටවල් වල බැංකු ක්‍රරියාකාරි වන්නෙ ලංකාවෙ වෙලාවෙන් කුමන වෙලාවන් වලදිද කියලා,



 අදාල රට                 බලපැම             ලංකාවෙ වෙලාව
New Zealand             NZD                        01.30 AM
Australia                   AUD                        03.30 AM
Japan                        JPY                          04.30 AM
USA                         USD                         05.30 AM
Gramany                  EUR                         11.30 AM
UK                           GBP                         12.30 AM
 
 
 
එක නිසා මෙන්න මේ time වල අවදනයෙන් අවහොධයෙන්  Treda කරන්න...
 
 
 


(16) තවත් වැදගත් කරුනු

PIPS
  තවත් වැදගත් කරුනක් තමා මේ PIPS කියන එක සරලව කියනවානම් Market එකෙ හොදට බලන්න මිල නිතරම වෙනස් වෙනවා පෙනේ අන්න ඒ වෙනස් විමේ පරතරය තමා PIPS කියන එක

          උදා:-
  •  ඔය ඉහල රුපයෙ රතු  ඩොට් තියන තන බලන්න මිල 1.5145 සිට 1.5150 දක්වා ඉහල යයි නම් ඒ  අතරෙ වෙනස PIPS =05 යි (වෙනස)
 
  • දැන් Market එකෙ මිල 1.5150 සිට 1.5140 දක්වා පහල ගියෙ නම් අතර වෙනස PIPS =10 යි (වෙනස)
දැන් තෙරුනාද PIPS කියන එක ...
 
 
LOST
 
ඔයාලා ගණුදෙනු කරනවානම් මේ ගැන අනිවාරයෙන්ම දැන ගන්න ඉන්න ඔනේ දැනටමත් ටිකක් විතර දන්නවා ඇතිනේ  ඔය තියෙන්නේ Volime-0.1,02,03,වගේ අගයන් කිහිපයක් මෙකට තමා අපි LOST SIZE කියන්නේ
   100$ ක් Diposit කල අයෙක්ට Lost Size 0.01  කියන්නේ Pips 1000 ලැබේනවා  ඒ අතරේ ග්ණුදෙනු කරන්න ඔනේ හැබැයි ගණුදෙනු  (Treda) දෙකක් ඔබ Open කලොත් Pips අගය 500 ක් දක්වා අඩු වෙනවා  එවා ගැන සැලකිලිමත් වෙන්න එක නිසා එක ගණුදෙනුවක් ඉවර උනාම තව එකක් Open කරන්න, ජය වෙවා!..........

(15) Rell accunt වලින් Trede කරමු

ගොඩ කාලයකින් නෙද අයෙත්..........
       මට මුලින්ම ඔබගෙන් සමාව ඉල්ලනවා ! ලිපියකට ප්‍රමද උනාට මොකද මේ දවස් වල වැඩ වැඩි උනා ලියන්න වෙලාවක් නැතුව ගියා දැන් යාලුවො ගොඩක් සෙට් වෙලා වැඩ කරගෙන යනවා එයලාගගේ ප්‍රශ්න විසදන්නත් එපැයි . ගොඩක් අය මගෙන් උදවු අරගෙන (skyep/e-mail/phone) ගොඩක් හොදට වැඩ කරගෙන අයනවා මට සතුටුයි මගෙන් ඉගන ගත්ත අය මෙ විදියට වැඩ කරන එක ගැන ඔයගොල්ලො හැමොටම මම අයෙත් මතක් කරනවා "ඉවසිම ප්‍රගුන කරන්න ,තන්හාව නැතිකරන්න කියලා " (තන්හා ජයති සොකකෝ)  යමු පාඩමට දැන් ,
      හොදට පුරුදු උන අය ඇත්තටම සල්ලි දාලා Trede කරන්න පටන් ගමු ටික දෙනෙක් කරගෙන යනවා අනිත් අයත් දැන් පටන් ගමු අමාරු අය මට දැනුම් දෙන්න අවමය 100$ ක් දාන්න මගෙ යොජනාව එකයි volime එක 0.01 දාන්න දැන් මෙවා ගැන අවභොධයෙන් වැඩ කරන්න මෙතනින් එහාට යන හැමොමා ඇත්ත සල්ලි දාලා කරන වැඩ තමා ඔන්න මුලින්ම ඔයගෙ ඇත්ත accunrt  අංකයෙන් MT4 එකට login වෙන විදිය ඔයගෙ MT4 එකේ File කියන එක කිලික් කරන්න දැන් එන වින්ඩො එකෙ login කිලික් කරන්න මේ වගේ අවාද?



 
 
 එහෙනම් දැන් අර Nordfx එකෙන් ලැබුන accunt no එක Passwed එක දාලා login වෙන්න දැන් වැඩෙ ගොඩ Balance එක 100$ ක් අතිනේ පලවෙනි Treda එක දාන්න කලින් මේතන හරියට බලන්න මෙක මේ විදියට තියනවද කියලා වරද්දගන්න එපා
 
දැන් ඉතින් market එක ගැන දැනුමක් ඇතිනේ මේ දවස් වල DEMO කරලම.... හොද Treda එකක් දාගන්න Profit ආව ගමන් ගන්න ඉන්පසු වැඩෙ දිගටම කරගෙන යන්න ලාහ ලබන්න ජය වේවා හැමොටම...!  



Thursday, June 6, 2013

(14) පුරුදු වෙමු දැන්

දැන් ඔයලට ප්‍රශ්තාර තියන එකක් පෙනව ඇති නෙද මෙන්න මෙ වගෙ එහෙම නැතිනම් මට කත කරන්න



මෙක සරලව මෙ විදියට ප්‍රශ්තාරය හදමු.


ඔය උඩ තියන විඩියට චාට් එක හදමු එතකොට ගණුදෙනු කරන්න ලෙසියි.

1. chart එක උඩ Right කිලික් කරන්න
2.දැන් ඔය list එකෙ පහල තියන |Properties කියන් එක කිලික් කරන්න
3.ඔය තියන පාට වලින් Bar up කොල පාට දන්න Bar Down රතුපාට දාන්න
4.bull candle එක කොලපාට දාන්න Bear candle රතුපාට දන්න
5.දැන් ok කරන්න .
  • දැන් වෙනස් උනා නේද? 
  • ආයෙත් දැන් Rigth කිලික් කරන්න 
1.ඔය කොටු ව්ගෙ තියෙන්නෙ Grid කියන එක කිලික් කරන්න .
  • දැන් කොටු නැති උනා පැහැදිලි නේද?
  • ඔය උඩ තියන් රුපය විදියට තමත් හදා ගන්න බැරි උනානම් ඔය පහලතියන රුපයේ කහා පාට කරලා තියන ටික කිලික් කරලා බලන්න .
 

 හරි දැන් බලමු මෙක ටිකක් හදුනා ගන්න . හොදට තෙරුම් ගන්න දැන් නැත්තම් තමන්ටම තමා අමරු වෙන්නෙ, ඔය පහල තියන රුපයෙ අංක එක්කම බලන්න ,

  • 1.   මිල ඉහල පහල යන Market watch මෙක අපිට මිල ඉහල පහල යන ආකාර ඒ ඒ මුදල් ඛාණ්ඩ අනුව         බලගන්න පුලුවන් up කොල dawn රතු ලේසත්,
  • 2.   MT4 එකෙ විශශේස කොටසක් Accunt,Indicatr වගේ දෙවල් දැනට එහෙම මතක තියගන්න 
  • 3.   GBPUSD කියන මුදල් ඛණ්ඩයේ වෙළේදපොල (market) හොදින් බලන්න market එක ඉහල  පහල යන ආකාරය ඔය සුදුපාට පොඩි ඉරක් තියෙන්නෙ .සුදුපාට පොඩි කොටුවක 1.3094 වැටිලා තියෙන්නේ එකතමා market එකෙ දැන් පවතින මිල ඔක නිතරම චලනය වෙනවා හෝදිමන් බලන්න
  • 4.   M1,M5,M15,M30,H1,H4,D1,W1,MW කියන්නේ Market එකේ වෙනස් විම් වෙලාවන් අනුව හා දවස් , සති, අනුව ඔයා ඔකේ M15 කිලික් කරන්න විනාඩි 15 ක වෙනස් විම බලාන ok අනිත් එවත් කිලික් කරලා බලන්න.
  • 5.  Balance- දැනට පවතින ශේසය ,
  •      Equity- සියලුම ගණුදෙනු close කරානම් තිබෙන ලාබය හෝ  අලාභය 
  •      Margin- යොදවා ඇති මුදල් ගණුදෙනු සදහා 
  •      Free margin-දැනට ඔබට ලබා ගත හැකි මුදල් ප්‍රමානය
දැනට ඔය ටික මතක තියගන්න .
හරි දැන් අපි bissne භාශාවෙන් කතා කරමු,

Treding Open කරමු (ගණුදෙනු කරමු)
     
      දැන් ඉතින්  අවදානයෙන්  කරන්න ඔනෙ මෙක තමයි ඉදිරියට ඔන වෙන්නේ හොදට ඉගන ගන්න ඔනේ ගොඩක් අය හදිස්සියෙන් බලන් හිටියේ මේ ටිකිඅ ලියනකම් තාමා මම දන්නවා වැඩි කතා  ඔනෙ නැ බහිමු වැඩෙට  හරි අවධානය යොමු කරන්න දැන් පහත මම දලා තියන විදියට කරන්න MT4 එකේ ඔයගේ,

01. GBP/USD Market එකේ Right කිලික් කරලා Treding---- New order
02. ඔය Chart එක උඩ තියන New order කිලික් කරන්න

දැන් බලන්න මෙ විදියට Windro එකක් එයි ඔය ක්‍රම දෙකෙන්ම


තව ක්‍රම ගොඩක් තියනවා දැනට මේ ක්‍රම දේක ඇති ප්‍රශ්නයක් නැනේ දැන් ඔයා ගණුදෙනු කරන්න ඔනේ GBP/USD හා EUR/USD කියන Market එකේ ව්කිතරමයි,මම මුලිනුත් කියලා අතිනනේ.

දැන් ඔය Order Window බලමු
01.Symbol-මුදල් වර්ගය GBP/USD හො EUR/USD විය යුතුයි.
02.Volume-මෙක ගොඩක් වැදගත් වෙනවා මෙය Demo Accunt නිසා මෙකේ අඩුම තියෙන්නේ 0.10 විතරයි. ඇත්තටම අපි මුද්ල් දාන්නේ ඩොලර් 100 ක් නම් මෙක තියෙන්න ඔනෙ අනිවාරයෙන්ම  0.01 මයි. ඔක වෙනස් කරලානම් ගණුදෙනු කරන්න හදන්න එපා , අනිවරයෙන්නම පාඩු වෙනවා සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න මම කියා දෙන්නම් කොහොමද වෙනස් කර්න්නේ කියලා
03.Sell and Buy - මෙකෙන් අහන්නේ ඔයා දැන් Open කරන්නේ Buy Trade එකක්ද Sell Trade එකක්ද කියලා එක වෙළෙදපොල අනුව ඔයා තිරනය කරන්න ඔනනේ එත් Demo නිසා අඋලක් නැ ඔයා කමති Trade එකක් දන්න දැන් කිල්ක් කරන්න කම්ති එකක් (Sell and Buy)

හරි දැන් ඔය කියලා දිපු ටික පුරුදු වෙන්න් හොද්ට GBP/USD,EUR/USD Market එකෙම Buy හරි Sell හරි Order කිලික් කරලා දාගන්න විනාඩි 1 න් 1 වගෙ දැන් ඔයාට පෙනවා ඇති අර හිස් තිබුන තැන ඔය පහල රුපය විදියට වෙනස් වෙනවා


දැන් ඔයාට පෙනවා නේද ඔය අලුතින් Trade Open උන පහල කොටසෙ දකුණු පැත්තෙ Profit කියන එක
අන්න එකේ -(රින) අගය නැති වෙලා යම් කිසි අගයක් තියනවානම් එකතමා ඔයගෙ ලාහය ලැබෙන, දැන් ඔය ලාභය ගන්න නම් එ අගය අපු Trade එකේ තිරුවවේ කෙලින්ම ඔය තියන Price කියන තිරුවවේ ඩබල් කිලික් කරන්න එතකොට ඔය ඔය පහල තියන් රුපයක් එයි බලන්න


අනිවරයෙන්ම කහාපාට කරලා තියෙන්නේ දැන් අපු ලාභය - (රින) වෙන්න කලින් sell and buy කියන එකට පහලින් තියන කහාපාට close # ........... කියන එක කිලික් කරන්න දැන් Ok කරන්න ලභය එකතු වෙනවා එතකොට Balance එකට මෙ විදියට දිගටම කරන්න හොදට පුරුදු වෙන්න තාම නොත්‍රෙන අය ඉන්නවානම් කතා කරන්න  අදට අති .

Saturday, April 27, 2013

(13) Money Deposit and Withdraw (මුදල් තැන්පත් කිරිම හා ආපසු ගැනිම)





අපිට සල්ලි දාන්න හා ලංකාවට ගෙන්න ගන්නෙ කොහොමද කියලානෙ දැනගන්න ඔනේ, මේ ගැන වැඩිය හිතන්න දෙයක් නැ පොඩි දෙයක් කරන්න තියෙන්නෙ දවස් 3 න් ලංකවට එනවා,


මුදල්  Deposit කරන ආකාරය,
                   හරි දැන් ඔයාලගෙ ගිණුමට ලොග් වෙන්නකො ගිණුම Verified කරලා එහෙම නේද තියෙන්නේ, එහෙනම් ප්‍රශ්නයක් නෑ  දැන් ඔයාගේ ගිණුමෙ Fund Deposit Section  එකට යන්නකෝ දැන් Fund Deposit කියන එක කිලික් කරන්න.


කිලික් කලානම් ඔය පහල තියන විදියෙ පිටුවක් ලැබෙයි.


ඔය ගොඩක් දෙවල් තියෙන්නෙ මුදල් තැම්පත් කරන්න පුලුවන් ක්‍රම   අපි ඉතින් කරන්න ඔනේ මෙහෙමයි,
HNB Card නේ අපි ලග තියෙන්නෙ නේද?
     ඔයා තොරගන්න ඔය Visa and MasterCard කියන එක දැන් එක කිලික් කරන්න දැන් වැඩෙ කරන්න පුලුවන් නේද බයවෙන්න දෙයක් නෑ අපි ගෙවන්නේ ඩොලර් වලින් මතක තියාගන්න ,

මුදල් Withdrow කරන් ආකාරය,
             මෙකත් සරල වැඩක් අර විදියම තමා ඔයා හොයන ලාභය ලංකාවට ගෙන්න ගන්න පුලුවන් දවස් 3 ක් වගෙ කාලයකදි.හාරි මෙන්න මෙහෙම කරන්නකෝ ඔයාගෙ මුදල් තියෙන්නේ Account balance එකේ නෙමේනෙ MT 4 Balance එකෙනේ එක තමයි අපි ගණුදෙනු කරන Softwear එකත් එක්ක සම්බන්ද ඒ නිසා අපිට ගන්න ඔනෙ මුදල් ප්‍රමාණය  මුලින්ම Account Balance එකට Transfer කරන්න ඔනේ එතකොට අපිට ඒ ගාණ Withdrow කරන්න පුලුවන් මේක ලොකු වඩක් නේමෙ ඔය රුපය බලන්නකෝ එතකොට තෙරෙයි,
ඔය උඩ තියන රුපේ විදියට ඔයලාගේ ගිණුමෙ තියනවා නෙද? එහෙනම් මම ඔය හයිලයිට් කරලා තියන එක කිලික් කරන්නකෝ දැන් අවෙ මෙ වගෙ එකක්ද බලන්න ,


දැන් ඔයාට ගන්න ඔන මුදල ඔය Amount කියන තැන ගහන්න ඔවා USD හොදේ දැන් Withdrow Fund කිලික් කරන්න දැන් ඔයගෙ Account balance එකට ඔය දාපු ගාණ එනවා දැන් ඒ ගාණ් ඔයාට ගන්න පුලුවන් දැන් අයෙත් අර වාගෙම මුලට ගිහින්  

දැන් ඔය Bank Wire Transfer කියන එක කිලික් කරන්න  කෙලින්ම Bank Account එකට මුදල් ගෙන්න ගන්න එක ලෙසියි.දැන් මේ වාගේ පිටුවක් අවද ?


මේකෙත් වැරදි වෙන්න බැ හරියට පුරවන්න ඔනේ ඔයලාට ලෙසි වෙන්න මම මෙහෙම කියන්නම් ඔය අංක පිලිවෙලට බලන්නකෝ,
  1. ඔයාගේ බැංකු ගිණුමේ නම Nordfx ගිණුමේ නමට සමාන වෙන්න ඔනේ,
  2. බැංකු ගිණුම් අංකය,
  3. ඔයාගේ ලිපිනය Nordfx ගිණුමේ ලිපිනයට සමාන වෙන්න ඔනේ,
  4. HATTON NATIONAL BANK PLC,
  5. HNB Bank,Colombo, 
  6. HBLILKLX001- මේක ජාතියන්තර මුදල් හුවමාරු වලදි බැංකුව හදුනා ගන්න සුවිශෙෂ Code එකක්,
  7. අවමය 50$,
  8. USD වෙනස් කරන්න එපා,
  9. මොකුත් අවශ්‍ය නෑ හිස් තියන්න .
හරි දැන් විස්තර ටික සම්පුර්නයි Submit කරන්න දැන් මොකද්ද ඉල්ලන්නෙ PIN Number එක ඔයා ලග තියනවා නේද මම අර කිවුවේ පරිස්සම් කරලා තියා ගන්න කියාලා මතකද එක දැන් පින් එක ගහන්න දවස් 03 ක් ඇතුලත මුදල් ලංකාවෙ බැංකු ගිණුමට එනවා වැඩෙ හරි නේද?.
 
ප්‍රශ්න තියන අය අහන්න දන්නවා වගේ ඉන්න එපා තෙරුනද?
දැන් ඔයාලට පුහුණුව දෙන්න ලගයි මෙ ලිපි ටික කියවල්ලා හොදට තෙරුම් ගන්න , අයෙ තියෙන්නේ වැඩේ තමා,  

Thursday, April 25, 2013

(12) Software Download කරමු.

             හරි එහෙනම් දැන් වැඩෙ කරන්න ඔන වෙන හොදම භාණ්ඩේ Dawnload කරන්න හදන්නෙ, මෙ Software  එක හරහා තමයි අපි වෙළේද පොලට කෙලින්ම සම්බන්ධ වෙලා ගණුදෙනු කරන්නෙ මෙ Software එකෙන් වැඩ කරන එක ගොඩක් පහසුයි බයවෙන්න දෙයක් නැ හරියට ඉගන ගත්තානම් මෙක සිම්පල් දෙයක් . මෙ Software  එක සදහා ඔය ලොකු ලොකු පරිගනක ඔනෙ නැ සාමාන්‍ය එකකින් උනත් කරන්න පුලුවන් ඒ තරම් සරල දෙයක් මේක නොමිලෙම Dawnload කරගමු එහෙනම්,

යමු දැන් Web අඩවියට,
            දැන් ඉතින් ඔයා ලග ඇතිනේ ගිනුමෙ විස්තර ටික නෙද  මේන්න මේවා- Account Numbr, Trader Passwod තියනවා නෙද ලග දැන් මෙන්න මෙක කිලික් කරලා යන්න Web  එකට http://nordfx.com/?id=636498  දැන් ඔය දකුණු පැත්තෙ තියන Account Numbr, Passwod කියන එක එකට විස්තර ටික දාලා ලොග් වෙන්නකෝ හරි දැන් ඔයා ඉන්නෙ ඔයාගෙ Account  එකේ හරි දෙන් මම කියන විදියට වැඩ කරගෙන යන්නකො ප්‍රශ්නයක් තියනවානම් අහන්න හොදෙ,

Software Download  කරමු.
            දැන් අපි Software එක Download කරමු ඔයගෙ ගිණුමෙ ටිකක් පහලට එන්නකො දැන් Trading Platform කියලා එකක් තියනවා නේද? එකෙ තියනවා නෙද  Download  Tha Platform  කියලා එකක් එක කිලික් කරන්නකෝ තෙරෙන්නැති අය ඔය පහල මම දාලා තියන රුපය බලන්නකෝ ඔය කහා පට කරලා තියෙන්නේ,

දැන් ඔයට තවත් පිටුවක් Open වුනා නෙද ඔය පහල දාලා තියන වගෙ පිටුවක්ද බලන්න එහෙම නැත්නම් වෙන එකක් වෙන්න අති කිලික් වුනෙ හරියට කල අය දැන් Download Mat Trader 4 කියන එක කිලික් කරන්න දැන් ඔයට Software එක  Download වෙන්න පටන් ගන්නවා වෙන එවා එහෙම කිලික් කරන්න එපා තෙරුනාද ඔන දේ විතරයි මම කියන්නෙ නොතේරෙන අය පහත රුපය බලලා කරන්නකෝ




දැන් ඉතින්  Download කරගත්ත File එක Install  කරන්න දැන් ඔයගෙ  Desktop එකේ මෙන්න මෙහෙම අයිකන් එකක් ඇති,
                                                                         එක ඩබල් කිලික් කරන්න ඔයා පලමු වතාවට Open කරන නිසා  Open account  කියලා Window  එකක් එයි,

Demo Account හදමු (පුහුණු ගිණුම්)
             මොන දේ කරන්න ගියත් පුහුණු ඉතා වැදගත්නේ, හොදයි දැන් ඉතින් මුලින්ම පුහුණු විමක් කරන්න ඔනේ නැත්නම් බැනේ මෙ වඩෙ කරන්න මොකද සල්ලිත් එක්කනෙ හැප්පෙන්නෙ නේද?
එක නිස අපි දැන් මුදල් යොදවන්නැතිව  Demo Account එකක් හදාගෙන Trade (ගණුදෙනු) කරන්නෙ කොහොමද කියලා , Demo Account කියන්නේ බොරු සල්ලි දලා හදන ගිණුම් මෙකට කිසිම වියදමක් නෑ අපිට නොමිලේ ලැබෙන්නේ පුහුණු විම සදහා මෙම ගිණුම් සති 2 කින් අත් හිටවනවා ඒ වෙනකොට ඔයට හොද පුහුණුවක් ලැබිලා අවසන් ඊට පස්සෙ ඔයාට Real Account වලට යන්න පුලුවන්.
            එහෙනම් දැන්  Demo Account එකක් හදා ගමුකෝ ඔය වුඩ තියන Menu බාර් එකේ File කියන එක කිලික් කරන්නකෝ දැන් List එකක් ආවා නෙද Open Account කියන එක කිලික් කරන්න.
  
දැන් Open an Account කියන එක කිලික් කරානෙ ඔයාට ලැබුනු අලුත් Window එකෙ විස්තර පුලවන්න ඔනේ ඔයගෙ ඇත්තම විස්තර පුරවන්න හොදේ. ඔය Leverage කියන එක 1:200 දාන්න දැන් Next කරන්න
අපහැදිලිනම් පහත රුපය බලන්න,

දැන් තවත් Window  එකක් ලැබෙනවා පහත ආකාරයට එකේ Scan කියන එක කිලික් කරන්නකෝ දැන් අයෙත් Next කරන්නකො ඊට පස්සෙ ඔයාට පොඩි වෙලාවක් ගියාම Demo Account Login Details Generate වෙනවා එකත් පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ දැන් ඔයාට ලැබෙනවා Demo Account Number,Password එකයි හරියට ලියගන්න සිම්පල් කැපිටල් කවලන් එක නිසා,



    හරි දැන් මේ Demo Account එකේ විස්තර ලබුනානෙ එහෙනම් MT 4 Software එකට Login වෙමු නෙද අයෙත් File කියන එක කිලික් කරන්න දැන් Login කියන එක කිලික් කරන්න එතකොට ඔයට ඔය පහත අකාරයට Window එකක් ලැබෙයි,



දැන් ඉතින් ඔයලට ලැබුනු Demo Account එකේ විස්තර දලා Login කිලික් කරන්න අපහැදිලිනම් පහත බලන්නකෝ,
Login-Demo Account Number
Password-Password In  Demo Account
Server-NordGroupInv-Demo
     දැන් ඉතින් ඔයා ඉන්නෙ ඔයගෙම පුහුණු ගිණුමෙ දැන් ඉතින් පුහුණු වෙන්න තමා නෙද ඔනේ මම හිමින් ඔයට කියා දෙන්නම් ඔයාලා හොදට කියවලා බලලා තෙරුම් ගන්න ඔනේ හොදින් පුරුදු වෙන්නත් ඔනෙ මම කියන දෙ විතරක් කරන්න පුරුදු වෙන්න ඔය තැන් තැන් වලින් ලිපි කියවලානම් බැ මුල ඉදලා පිලිවෙලකට එන්නඔනෙ තෙරුනාද? මේ ගිණුම සති 2  යි තියෙන්නැ දන්නවනෙ නෙද? මේක ඉවර  වෙලා Real account වලට යමු ඒ ගිණුම් විස්තර මතක තියාගන්න.තෙරුනාද?

Account Verified කර ගමුද?
           අපෙ Real Account එක සල්ලි දාන්න ක්ලින් Verified කරගන්න ඔනේ මොකද මෙක මුල්ල්‍ය වෙළේද පොලේ වැඩක් නේ මෙකට අපේ අනන්‍යතාවය තහවුරු කරන්න වෙනවා ලොකු දෙයක් කරන්න නැ එයලා ඉල්ලන විස්තර ටික දිපුවාම වඩෙ හරි, අනිවාරයෙන්ම අත්ත විස්තර වෙන්න ඔනේ මොකද නැත්තම් අපිට මුදල් ගන්න ගියාම ප්‍රශ්න වෙන්න පුලුවන් ඔයට තියනවද ජතික හැදුනුම්පත/රියදුරු/ විදෙස් ගමන් බලපත්‍රය අන්න එවායෙන් එකක Scanned Copy  එක්ක් ඔනේ, ඔයාට  ජතික හැදුනුම්පත විතරමනම් තියෙන්නේ එක සිංහල නිසා නොතාරිස් කෙනේක් ලවා ඉංග්‍රිසියෙන් විස්තර ටික සහාතික කරගන්න ඔනේ අනිත් දෙක තියන අයටනම් කිසිම ප්‍රශ්නයක් නෑ Scanned Copy එකක් තිබුනනම් ඇති,මම ජතික හැදුනුම්පත හදා ගන්න ඔන විදිය විතරක් දාන්නම් පහලින් අනිත් එවා අවුලක් නෑනෙ වෙන දැනගන්න දෙයක් තියනවානම් අමතන්න මට දැන් මෙක බලන්න,



තවත් එක දෙයක් ඔනේ,
     මාස 3 ක් ඇතුලත ඔයගෙ ගිණුමට දාපු ලිපිනයට අව මොනවා හරි බිලක් Scanned Copy එකක් ඔනේ (Light Bill ,Phone Bill) ඔයාට බිල් නැත්තම් ඔයගේ බැංකු ගිණුමේ ලිපිනය තියන තැන Scanned Copy එකක් ඔනේ මතක තියාගන්න ඔය හැම එකෙම විස්තර සමාන වෙන්න ඔනේ.

ඔය විදියට කරන්න ඔයත්


දැන් ඉතින් ඔයා මේ ඔක්කොම හදාගන්න මොකද මෙක සති 2 න් ඔයට කරන්න වෙනවා  Demo Account එක සති 2 කින් ඉවර වෙනවනේ එතකොට Real Account එක Verified කරන්නම වෙනවානේ මෙවා කරන්න ලොකු අමාරුවක් නෑ දැන් ඔය Web Site එක හරහා ගිණුමට Login වෙන්නකෝ ඔය පලමුවෙනි Section එකෙ තියන Upload Document  කියලා එක කිලික් කරන්න දැන්  Upload කරන්න එකින් එක ඔක්කොම එකවර දාන්න එපා ,
                                          හරි දැන් දින දෙකක් අතුලත ඔයගේ ගිණුම  Verified වෙනවා එක ඔයාට බලාගන්න පුලුවන් Account එකෙ උඩ කොළ පාටට වැටිලා ඇති Verified කියලා .

Deposit Card එක Verified කරමු
          හරි ඉතින් දැන් අපිට සල්ලි දාන්න ගන්න එහෙම Deposit Card එකක් භාවිතා කන්න  එක ලේසිනේ, ලංකාවෙ අපිටනම් මෙ වැඩෙ කරන්න පුලුවන් ලෙසිම බැංකුව තමා HNB එක , එක නිසා ඔයත් HNB Bank එකෙට ගිහින් නොමල් ගිණුමක් ඇරලා Visa International Card  එක අරගන්න එක දවසෙන් වැඩෙ කරගන්න පුලුවන් එදාම Card  එක දෙනවා ,
                                                            දැන් ඔයා Bank Card Center එකට කතා කරලා Intarnet Payment  වලට Card  එක Active කරගන්න ඔනේ  වැඩිය හිතන්න එපා ඔවා පොඩි වඩ කතා කල ගමන් වැඩෙ කරලා ඩෙනවා.
දැන් මෙහෙම කරන්න    
  • Card එක  Active නෙද  Internet Payment සදහා,
  • එහෙනම් දැන් ඔයාගෙ ගිණුමට ලොග් වෙන්නකෝ
  • එකෙ දෙවැනි  Section එකේ තියනවා Visa and Master Card Verification කියලා එකක් 
  • අන්න එක කිලික් කරන්න දැන්,

    ඊට පස්සෙ ඔයාට ලැබෙන පිටුවේ Add New Card කියන එක කිලික් කරන්න දැන් එනවා Card එකෙ විස්තර දාන්න තැනක් ,


     හරි දැන් ඔයා Add කරන්න  New Card එක දැන් ඔයාට තව පිටුවක් අවද විස්තර දාන්න හරියට විස්තර ටික දාන්න නැත්නම් Add වෙන්නැ තෙරුනාද?



    ඔය CVV කිය්න එක තමා ඔයාගේ Card එකේ පිටුපස්සේ අංක   ක් තියෙන්නෙ අන්න එක දැන් හරිනේ,එහෙනම් Verify Card කියන එක කිලික් කරන්න වැඩෙ හරිනම් සුලු ගණාක් ඔයගෙ ගිණුමෙන් කැපෙනවා 3$-4$ අතරෙ ගණක් ඒ කැපුන ගාණ් හරියටම් ආහගන්න පුලුවන් Bank Card Center එකට කතා කරලා දැන් ඔයාගෙ ගිණුමෙ Visa and Master Card Verification කියන එක කිලික් කරන්න දැන් පිටුවෙ දකුණු පැත්තෙ අයිනේම වගේ පොඩි හිස් කොටුවක් තියනවා ඔයගේ අඩු වුන ගාණ ඇතුලත් කරලා Verify Button එක කිලික් කරන්න එතකොට ඔයාට forex  Account එකට ඒ කැපුන ගාණ එයාලා දානවා 
    නොතෙරෙන අය ඉන්නවානම් කතා කරන්නකො.

Tuesday, April 23, 2013

(11) Forex Trading ගිණුම් Open කර ගමූ

          දැන් ඉතින් ගිණුම් Open කරන්න හදන්නෙ, මුලින් දාපු ලිපි ඔක්කොම කියවලා ඉවරද දැන් , බලුවෙ නැත්තම් ,තෙරුනෙ නැත්තම් අයෙත් කියවලා බලලා තෙරුම් ගන්න.
          හරි දැන් ඔයලා ගොඩක් දුර අවිත් ඉන්නෙ මෙතනින් එහාට ඔයාලා ගිණුම් Open  කරගෙන තමා යන්න ඔනේ, භය වෙන්න එපා දැන්ම මුදල් එහෙම දාන්න ඔනෙ නෑ  අපිට මෙ සමගමෙන් බොරු සල්ලි දාපු ගිණුමක් දෙනවා පුරුදු වෙන්න නොමිලේම. ගොඩ කාලයක් තියෙන්නෙ නැ මෙ ගිණුම් නිකම්ම කැන්සල් වෙලා යනවා ඒ වෙනකොට ඔයට හොද දැණුමක් ලැබිලා මෙක ගැන එක නිස බය වෙන්න දෙයක් නෑ සල්ලි දාලා පටන් ගන්න පුලුවන් තත්වෙකට ඔය අවිත් ඒ වෙනකොට.
           හරි දැන් ඔයලට හරියාකාරව ගිණුම් හදාගන්න පුලුවන්ද? බැරි අය ඉන්නවානම් විතරක් මට විස්තර ඊ-මේල් කරන්න දින 01 ක් තුලදි ගිණුම් හදලා විස්තර සියල්ලම ඔබට ඊ-මේල් කරන්නම් බය වෙන්න දෙයක් නැ පුලුවන් අය තනියම හදාගන්න.
           ඔයාලා කැමති ඉතින් හැමදාම ලාභ ලබන්නනෙ නේද එවටත් පොඩි පොඩි වැඩ තියනවා එවා මම කියන්නම් තව ටිකක් ඔහොම යන්කෝ.  
        
             හරි  දැන් තනියම් ගිණුම් හදාගන්න පුලුවන් කියලා හිතන අය පහත මම ලියලා තියන විදියට ගිණුම් හදාගන්න. නිකමට එහෙම ගිණුම් හඩන්න යන්න එපා තමන්ගෙ හරි විස්තර දාලා එක ගිණුමක් විතරක් හරියට හදාගන්න ඔනේ.

හරි දැන් ගිණුම් Open  කරමු
            ඔන්න ඔය පහල තියන link (http://nordfx.com/?id=636498) එක කිලික් කරන්න, එතකොට ඔයාට වෙනමම Tab එකකින් Web පිටුවක් Open  වෙයි,

                                                          http://nordfx.com/?id=636498
 
සැ:යු:- ගිණුම් Open කරගැනිමෙදි Nord fx තුල විස්තර   Submit කල පසු ඔබට ලැබෙන Login, Account Number, Passward  ආදිවිස්තර දිස් වු පසු එම විස්තර ඔයට විශ්වාස ආකාරයකට සුරක්ශිතව තබාගන්න  Notepad, Word document, Screenshot  වගේ දෙයක් හොදයි.

             හරි දැන් Web පිටුව  Open උනානම් මම ඔය ලියලා තියන විදියට දැන් Open වුන  Web site  එකෙ ටිකක් පහලට යන්නකොට මම ඔය පහල දාලා තියනව වගෙ එකක් හම්බෙයි දැන් ඔය රතු පටින් තියන Open an account කියන එක කිලික් කරන්න්කො,


 දැන් එක කිලික් කලානම් ඔයට ඔය පහල දාලා තියන විදියෙ  Web පිටුවක් ලැබෙයි,

 

හරි නෙද මම ඔය දාලා තියනවා වගෙ පිටුවක් නෙද Open  උනෙ දැන් පුරවන්න පටන් ගන්න,
ඔය උඩ තියන Account Type,Lavarage  කියලා එක වෙනස් ක්‍රන්න එපා තියන විදියටම තියෙන්න අරින්න ඔය වගෙම විස්තර හරියට දාන්න වැරදි එහෙම දාන්න එපා එහෙම උනොත් ඔයට තමා ප්‍රශ්න ඇති වෙන්නෙ  ඔය අන්තිමට තියන ටික් මාර්ක් එකක් දාන්න

දැන් Submit  කරන්න වැඩෙ ඉවරයි.
  •   දැන් ඔයා Submit  කරපු ගමන් තව විස්තර පිටුවක් ඔයාට Open වෙනවා  එක පෙන්නෙ එක පාරයි එක නිසා ඒ පිටුව ආව ගමන් Screenshot එකක් හරි එහෙම නැතිනම් නිවැරිදිව ලියලා තියා ගන්න , නැති කරගන්න එහෙම එපා අනිවාරයෙන්ම ඒ විස්තර එක්ක  PIN CODE එකක් එයි එකනම් ලියලා තියා ගන්න නැතිනම් ඔයට මුදල් ලබා ගැනිමෙදි ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. 
හරි දෙන් Account Opening  වැඩෙනම් ඉවරයි, ඔය තියන Software එහෙම Download  කරන එවා එහෙම ඊලග ලිපි වලින් කියා දෙන්නම් ඉන්නකෝ හදිස්සි නොවි  බය වෙන්න ඩෙයක් නැ තව පොඩි වැඩ්යි කරන්න තියෙන්නෙ.

Monday, April 22, 2013

(10) වැඩේට ENTER වෙමුද?

අවබොධයෙන් කියවන්න

      ඔයාලට මතක ඇතිනෙ පෙර ලිපියෙ තිබුන forex market එකෙ භාවිතා වන මුදල් කිහිපයක් අන්න එවායෙන් වැඩිම බලපැමක් කරන්නෙ  forex market එකට EURO/USD කියන මුදල් වර්ගය මෙම සංකෙතයේ තෙරුම  EURO VS USD කියලා මෙන්න මේ විදියට තමා හුවමාරුව සිදු වෙන්නෙ එතකොට තම අපිට ලභයක් ලැබෙන්නෙ.
හොදට රුපය බලන්න  මෙ වචන හමුවෙනව ඉදිරියෙදි 


Bid හා Ask - මෙය Buy and Sell  අගයන් වෙ,
Pair- එක මුදල් වර්ගයක් (euro/usd)
   විශේෂ දෙයක් තමා අපිට මේ වෙළේද පොල ඉහල ගියත් එකයි පහල ගියත් එකයි කොහොමත් ලාභ ගන්න පුලුවන් මොකද අපි ගණුදෙනු කරන්නෙ මුදල් වර්ග 2 ක් සමගනෙ(EURO/USD)
මෙන්න මෙහෙම හිතමු දැන්,
               ඔය GBP/USD MARKET එක ඉහල යනවා කියලා එතකොට ඔයට පුලුවන් Buy ගණුදෙනුවක් Open කරලා ලාභ ගන්න,
               එතකොට GBP/USD MARKET එක පහල  යනවානම් ඔයාට පුලුවන් Sell ගණුවදෙනුවක් Open කරලා ලාභ ගන්න.

දැන් පොඩිවට හරි තෙරුමක් තියනවද ? මෙ ලාභ  ගන්නෙ කොහොමද කියලා මේ වෙළේද පොල විශේෂ වෙන්නෙ මේ ඉහල හා පහල යැම තුලින් අපට ලාභ ලබගත හැකි විම නිසා.
මෙය එතරම් අමරු කාර්යක්  එහෙම නෙමේ වැඩිය හිතන්න එපා  පොඩි Software එකකින් කරන්නෙ ටිකක් කරනකොට ඉබෙම තෙරෙයි, මෙ වෙළේද පොලෙ ගණුදෙනු කිරිම වඩාත් පහසු වන්නෙ මුලු ලොකෙම වැඩි පිරිසක් එක්තු වෙලා ගණුදේනු කරන නිසා අපි  Buy and Sell  කරන හැම මුදලක්ම හැම තත්පරයකදිම ගන්න විකුනන්න කවුරු හරි කෙනෙක් ඉන්නවාමයි එක නිසා ලාභයක් ලැබිම සදහා එතරම් වෙලවක් යන්නැ


MARKET BUY  වන අවස්තාව (මිල ඉහල යමින් ලාභ ලැබෙන අකාරය)
           යම් කිසි මුදල් වර්ගයක්ට අදාලව මිල ගණන් ලොක මුල්‍ය වෙළේද පොලේ තත්පරයෙන් තත්පරෙ වෙනස් වේ මන්ද මෙම මුදල් සදහා තිබෙන ඉල්ලුම හා සැපයුම මත මිල ඉහල පහල යැම සිදු වේ.
බලමු උදහරණයක් එක මුදල් එකකයක් අරගෙන :-

මුදල් වර්ගය                    BID(Sell Price)             ASK(Buy Price)
GBP/USD                     1.4875                            1.4878
        
ඔන්න ඔය විදියට තියෙන්නෙ
මෙම මුදල් එකකයෙ මිල ගණන් ඉහල යාමෙ ප්‍රවනතවයක් තිබෙනම් පව්තින මෙම මිලට මුදල් මිල දි ගත යුතුයි.  මොකද නැතිනම් මිල ඉහල ගිය පසු විකුනන්න මුදල්  අපට නොමති නිසා  එසෙනම් ලාභ ලැබිම සාදහා Buy  කිරිම කල යුතුයි.
    එසෙම පවතින මිල යටතෙ Sell කිරිමක්  කලොත් 1.4878 නම්  ලාභයක් ලැබිම සදහා මෙම මිලට වඩා වෙළේද් පොල පහ යා යුතුයි.
දැන් වෙළේද් පොල මෙ ලෙස වෙනස් වි අති බව සිතමු,

මුදල් වර්ගය                  BID(Sell Price)                   ASK(Buy Price)
 GBP/USD                  1.4880                                  1.4883

  ඔබ Buy කලේ 1.4878 බැවින් දැන් මිල 1.4880(BID) වන අතර එම මිල දි ගත් මිලට වඩා එකක 02 ක් ඉහල ගොස් ඇති බවින්  එකක 02 ක ලාභයක් ඔබට ලැබේ.
මේලෙස, 1.4878 - 1.4880 = 02 යි.
    දැන් ඔයාලට තෙරෙනව අතිනෙ සරලව කියනවනම් අපි Buy  කල මිලට වඩා වෙළේද පොල ඉහල ගියොත්  අපිට ලාභයක් ලැබෙනවා.


MARKET SELL වන අවස්තාව (මිල පහල යන විට ලාභ ලැබෙන ආකාරය)
              පෙර අවස්තවෙ විරුද්ධ පැත්තම තමා මෙකත් සරලව කිවහොත් ඔබ Sell කරන මිලට වඩා වෙළේද පොල පහල ගියොත් ඔයට ලැබෙන්නෙ ලාභනේ.
             වැඩිය හිතන්න එපා සරලව මෙව මතක තියාගන්නකෝ,
  •    වෙළේද පොල ඉහල යනවානම් Buy Market කියනවා,
  •    වෙළේද පොල පහල යනවානම් Sell Market කියනවා.
මම පොඩිවට ලිපි ලියන්නෙ අවශ්‍ය ටික විතරයි නැත්තම් කම්මැලිනෙ කියවන්න ගියාම  නොතෙරෙන දෙයක් තියනවානම් අහන්න හොදේ.

(09) මුල්‍ය වෙළේදපොලේ හුවමාරු වන මුදල් වර්ග

මුල්‍ය වෙළේදපොලේ ලංකා රුපියල් වලින් ගණුදෙනු කරන්නැ, අපි ගණුදෙනු කරන්නෙ ඩොලර් වලින්.
හරි දැන් රුපියල් නැති උනා කියලා වැඩිය හිතන්න එපා හරිම ලෙසි වඩෙ. ඔය පහත තියෙන්නෙ ඒ ඒ රටවල් අනුව මුදල් වල නම්,

COUNTRY NAME                                  CURRENCY                     FOREX NAME
UNILED STATE OF AMERICA              US DOLLAR                              USD
GREAT BRITNA                                          POUND                                   GBP
EUROPENA                                                   EURO                                    EUR
AUSTRALIA                                               DOLLAR                                 AUS
NEW ZEALAND                                         DOLLAR                                 NZD

 හා හා දැන් කලබල වෙන්න එපා දැන් මුලින් මෙවා හුරු නැ තමා අපි නිතරම පවිච්චි කරනකොට ඔක හරියනවා ඔය මුදල් වර්ග කිහිපය ප්‍රධාන වශයෙන් සම්බන්න්ද වෙනවා.
forex market වලදි අපට හමුවන්නෙ මෙම මුදල් වර්ග ඛාංඩ ලෙස සකසා (EUR/USD) මොකද මෙම මුදල් හුවමාරුවක් කරන්න බැනේ.
  මෙහිදි අප වැඩි ලෙසමා අවධානයෙන් කතා කරනු ලබන්නෙ USD,EURO,GBP, කියන  මුදල්  ඛාංඩ 03 සම්බන්ධව අනිත් එවා ගැන වඩිය කතා නොකරන්නෙ එවා පිලිබද එතරම් තොරතුරු නොමති විම හා එවයේ වෙනස් විම් අපිට දරා ගත නොහකි නිසාත් අනික ලොකයේ වඩිම පිරිසක් බාවිතා කරන්නෙ මෙ මුදල් ඛණ්ඩ 03 න් හා වැඩිම ලාභ දායි විමත් නිසා.

මම කියන විදියට ගණුදෙනු කරන්න ඔනෙ තෙරුනද හිතෙන හිතෙන එකෙ දාලා අමරුවෙ වටෙන්න එපා.

Sunday, April 21, 2013

(08) forex ගැන මෙ ටිකත් මතක තියාගන්න

මෙය මුල‍‍‍ය්‍ය වෙළේද පොලක් වන අතර මෙයට පිවිසිමෙදි හොද අවබොධයක් තිබිම ඉතා වැදගත් වේ.  එසෙ නොමැති නම් මෙම මුල‍ය්‍ය වෙළේද පොලෙ ගනු දෙනු කිරිම එතරම් හොද ක්‍රියවක් නෙමෙ.
මෙය හොදින් කියවා බලා අධ‍ය්‍යනය කර තෙරුම් ගන්න මෙය සරල දෙයක් බිය විමට කෙසෙත්ම අවසශ‍ය්‍ය නෑ. 
මෙ සදහා ලොව ප්‍රධාන රටවල් දායකත්වය ලබ දෙන නිසා අනිත් රටවල් පිලිබද අවදානයෙන් ඉන්න ඔනේ මොකද රටක කාලගුණික,දෙශගුනික,යුධමය,අර්තික ,සමාජික වශයෙන් අති වෙන්නා වු බලපැම් නිසා හැම තත්පරයකදිම වෙළේද පොලෙ වෙනස් විම් සිදු වේ.
අර කොටස් වෙළෙදපොලෙ වගෙ බලගෙන ඉන්න දෙයක් නැ මෙකෙදි ඔන තරම් ගැණුම් කරුවන් විකුනුම් කරුවන් ඉන්නවා මුලු ලොකෙමනෙ එකයි හෙතුව.
ඉතින් ප්‍රධාන රටවල් ටිකක් බලමු එහෙනම්
AMERICA,
ENGLAND,
AUSTRAILA,
NEW ZEALND,
JAPAN,
EUROPE. ප්‍රධානයි
මෙ රටවල් ගැන අවධානයෙන් සිටිමෙන් සාර්තක ලෙස ලාභයක් උපයා ගත හැකි.
(ලොකුවට හිතන්න දෙයක් නැ )

මම මෙ ලියන දෙවල් ඔයලට ඒ තරම් නොතෙරෙනවා වෙන්න පුලුවන් දුක් වෙන්න එපා ඔහොම මගෙත් එක්ක වඩෙ කරගෙන යනකොට තව ටික දවසකින් තෙරෙයි මොනවද මෙ කිවුවෙ කියලා.

Saturday, April 20, 2013

(07) තාමත් බයද?

තව ටිකක් ලියන්න හිතුවා මොකද කට්ටිය තාම බයයි වගේ.
  • ඇත්තටම බයවෙන්න දෙයක් නැ අවබොධයෙන් කලානම්.
  • මෙක පිරමිඩ ක්‍රමයක් නෙමේ  මෙක ලොකයෙ පිලිගත් හොද රැකියවක්.
  • ලොකයෙ බැංකු වලින් පාලනය වේ.
  • ඉතා පහසුවෙන්  මුදල් වුපයන්න පුලුවන්.
  • ඔබගෙ මුලික යෙදවිමටත් වඩා පලවෙනි මාසයේම ලබාගනත හැක.
  • බය වෙන්න දෙයක් නැ සති 2 ක පුහුනුවක් බොරු සල්ලි යොදා නොමිලේම.
  • මනා පුහුණුවෙන් පසු REAL ACCOUNT.
  • නිතරම ඔබේ ගැටලු වලට දුරකතනයෙන් හෝ skyep,විවිධ ක්‍රම ඔස්සේ විසදුම්.
  • හරියට කරනවනම් වෙන JOB  අවශ‍‍‍‍ය නැ.
  • තව දෙයක් තමා කට්ටියට දැනෙන්නනම් රු.10000 ක් විතර අරගෙන AC ROOM එකක තියලා කියා දෙන්න ඔනේ මෙහෙම දෙනකොට අගයක් නැ.
  • මට මෙ දේ තනියම කරන්න තිබුනත් කියදෙන්නෙ ලංකාවෙ අපි හැමොම දුප්පත් නිසා (තනියම බුදූ වෙන කෙනෙක් නෙමෙ මෙ මම )
  • මම මෙ ලියන විදිය තෙරෙන් නැත්තම් SKYEP එකෙන් කියන්න .
  •  මගේත් එක්ක වැඩ කරගෙන යන අයට අවශ්‍ය වෙලවට තව තොරතුරු ලබා දෙමි.

(06) FUN එකටද? බලන්නේ

දැන් ඉතින් ලොකු ප්‍රශ්නයක් ඇති කොහොම්ද  මෙක පටන් ගන්නෙ කිටයලා නෙද?
    ඇත්තටම මුදල් උපයයන්න කමති අය දැන් අවබොධයෙන් වැඩ කරන්න ඔනේ.
    මෙක අතල් එකට කියවන අය ඉන්නවනම් දැනම අයින් උනට කමන්නැ.
    මොකද විශ්වාසයෙන් එකතු වෙන එක තමා ගොඩක් වදගත් වෙන්නෙ.
    මම මෙ හැම දෙම කෙටියෙන් ඔයලට තෙරෙන විදියට ලියනවා තෙරෙන්නැයත්තම් මගේ skyep
    (SKYEP ID-sesforex) එකට දැනුම් දෙන්න මම උදවු කරන්නම්.
      

හැමොටම skyep  තියනවද ?
නැතිනම් දැන් හදාගන්න එතකොට ලෙසියි අපිට වැඩ කරන්න  .

Friday, April 19, 2013

(05) මේ ටිකත් අවභොධයෙන් කියවන්න

                    දැන් ඉතින් මගෙ යහලුවෝ බලාගෙන ඉන්නෙ අනිත් ලිපි දාන්නේ කවද්ද කවද්ද කියලද.
මෙහෙමයි ඉතින් මෙ දවස් කිහිපය මෙය වෙනුවෙන් කැප වෙල ඉගන ගන්න ඔනෙ කලේ මොකද හොදට ඉගන ගත්තොත් තමා ඉදිරිය ගැන විශ්වාසයක් තියන්න පුලුවන් වෙන්නේ.
මෙකෙදි තෙරුම් ගෙන වැඩක කිරිම තමා අංක 01 වෙන්නෙ.
ඇත්තටම forex වෙළේදපොල කියන්නේ අද ලොකයෙ වැඩිම මුදල් ප්‍රමනයක් භාවිතා කරමින් කරනු ලබන වෙළේදපොලක් මෙ සදහා අපට කිසිදු බලපැමකින් තොරව සම්බන්ද වි රිසි ලෙස මුදල් ඉපයිමෙ හැකියවක් තියනවා එක නිසා පිලිවෙලකට අවභෝධයෙන් ඉදිරියයට යැම වැදගයත් වෙනවා.
                   ඔය ලිපි ටික පිලිවෙලකට කියවගෙන යන්නකො හොද දැණුමක් ලැබෙයි. අතරින් පතර බලලා වැඩක් නැ අවබොදයෙන්ම බලන්න මම නිතර නිතර කියන්නෙ එකයි.
                   දැන් අපෙ කට්ටියකට පොඩි ප්‍රශ්නටයක් තියනවා සම්බන්ද වුන අය මගෙන් මේ නිතරම අහනවා ..................... මෙන්න උත්තරේ එ තරම්  English දැනුමක් අවශය නැ තියනවනම් හොදයි.
මොකද ගොඩක් තොරතුරු ඉංගිසි වලින් තමා තියෙන්නෙ. එකට ප්‍රශ්නයක් නැ බය වෙන්න එපා අවශ්සය දෙවල් මම සිංහලෙන් ලියනවනෙ.
                  මගේ හොදම යලුවෙක් අහනවා දැන්  100$ ඩිපොසිට් කරලා මාසෙට කියක් හොයන්න පුලුවන්න්ද කියලා..... එකනම් ලොකු ප්‍රශ්නයක් ....... නැ නැ මම එකක් කියන්නම් 100$ ක් ඩිපොසිට් කරලා ලක්ෂ ගණන් නම් හොයන්න හදන්න එපා එක දවසින් එච්චර හොයන්න ඔනේනම් වැඩි ගනක් ඩිපොසිට් කරන්න නැත්තම් වෙන දෙයක් කරන්න දැම්ම.මොකද මෙ වඩෙ තණ්නාහාවෙන් කරන්න බැරි දෙයක්
මම කියන එක අගයක් නැ ඔයලත් කරලම බලන්කෝ කියක් හොයන්න පුලුවන්ද කියලා හොයන ගාන මටත් කියන්නකො මගේ SKYEP ID - sesforex   හරියට කලොත් හිතගන්න බැරි ගණක් ලැබෙයි .
ඔය ලොකුවට සල්ලි හොයන්න හිතුවට මෙකෙ අනිත් පැත්තත් එ වගෙමයි .
ඩන් මම පොඩි කතවක් කියන්නම් මට වෙච්ච ;-
                   මමත් 100$  ක් දාලා නතමයි මුලින්ම පටන් ගත්තේ මම හොදින් කලා මුල් දවස් දෙකෙ නම් අනිත් දවසෙ මම 117$ ලොස්ට් වුනා . මම ගොඩක් වැටුනා,forex එපාවුනා, කොහොම උනත් මම හිතුව වැටි වැටි හරි නැගිටිනවා කියලා මම අයෙත් හොදින් අධයන‍ය කලා අයෙත් ඉතුරු උන ගනෙන් මම හිමින් නැගිට්ටා කියන්න සතුටුයි අයේ කවදාවත් ලොස්ට් වෙලා නැ.
ඔයාලා බය වෙන්න ඔනේ නැ මම කියන විදියට කලොත් හැම්දාම ලාභම තමා.
 

Thursday, April 18, 2013

(04) What is forex.forex යනු කුමක්ද ?

අත්තටම forex  කියන්නෙ අන්තර්ජලයෙ තියන නිධානයක් වගේ මොකඩ අපි නොසිතු ලෙස අපට ඉතා ලෙසියෙන් අපට මුඩල් හොයන්න පුලුවන් හරි forex කියන්නේ මෙකයි ඔයලා දන්නවනෙ කොටස් වෙළේද පොල අන්න ඒ වගෙමයි හබැයි පොඩි වෙනසක් තියනවා අපි ගනුදෙණු කරන්නෙ කොටස් නෙමෙ මුදල්
කෙටියෙන්ම කියනවනම් මුදල් හුවමරුවක් තම කරන්නෙ  නමුත් කොටස් වෙළෙද පොලෙ වගෙ ලාභ ලබන්න අමරුව්ක් නැ මෙකෙදි මුදල් වල මිල කොහොම වෙනස් උනත් අපිට කල්පනාවෙන් කරනවනම් හොද ලාබයක් උපය ගන්න පුලුවන් සාමාන‍ය වසයෙන් 100 $ ක් යොදවා ගනුදෙනු කරනවාන්ම් ඔයට දවසකට 10 $ සිට 15 $ දක්වා ඉපයිමකට යන්න පුලුවන් ඔබ යොදවන මුදල අනුව ඉපයිම වෙනස් වෙනවා.
පොඩි උදාහරනයක්:- ලංකා රුපියල් (LKR)
                                 ඇමරිකන් ඩොලර් (USD)
                අපි (LKR) දිලා (USD) ගන්නවා
LKR 100 = USD 1
LKR 1000 දිලා USD 10 ක් ගන්නවා
තව විනඩිහකින් USD 1 ක මිල LKR 105 දක්වා ඉහල යනවා
දැන් ලග තියන 
              USD 10 දිලා LKR ගන්නවා
USD 10 * LKR 105= LKR 1050
ලාභය = 1050-1000
          = 50 LKR
තෙරෙන් නැද්ද බයවෙන්න එප තව ඉස්සරාට යනකොට ඔක තෙරෙයි දැනට ඔහොම මතක තියගන්නකො

(01) ඔයත් කැමතිද ?



 

(03) හදිස්සිද

හරි අත්තටම මෙක ලෙඩසි වැඩක් හරිම ලෙසියි.
ඔයට කරන්න තියෙන්නෙ මම කියලා දෙන ටික හොදින් තෙරුම් ගෙන පිලිවෙලකට වඩ කරන එකයි.
  හරි හරි තාම දන්නැනෙ මොකද්ද කරන්න යන්නෙ කියලා මෙකට කියන්නෙ forex කියලා.
මුල ඉදලා ඉගන ගමු දැන් ..........................................................

Wednesday, April 17, 2013

(02) ලියනකම්ද බලගෙන ඉන්නෙ

ඔන්න එහෙනම් මගෙ යලුවන්නෙ අඩ පොඩි විවෙක කලයක් ලබුන වෙලවෙ ලියන්න හිතුවා මොකඩ මමත් නිවඩු වෙලවෙ මෙ වඩෙමනෙ කරන්නෙ දැන් ඉතින් ඔයලට කිය ඩෙන්න වෙලවක් හොයන්න ඔනෙ .......
හරි හරි බයවෙන්න එපා පිලිවෙලට ටික ටික හිමින් කියල ඩෙන්නම් පොඩ්ඩක් ඉන්නකො............