මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Monday, April 22, 2013

(09) මුල්‍ය වෙළේදපොලේ හුවමාරු වන මුදල් වර්ග

මුල්‍ය වෙළේදපොලේ ලංකා රුපියල් වලින් ගණුදෙනු කරන්නැ, අපි ගණුදෙනු කරන්නෙ ඩොලර් වලින්.
හරි දැන් රුපියල් නැති උනා කියලා වැඩිය හිතන්න එපා හරිම ලෙසි වඩෙ. ඔය පහත තියෙන්නෙ ඒ ඒ රටවල් අනුව මුදල් වල නම්,

COUNTRY NAME                                  CURRENCY                     FOREX NAME
UNILED STATE OF AMERICA              US DOLLAR                              USD
GREAT BRITNA                                          POUND                                   GBP
EUROPENA                                                   EURO                                    EUR
AUSTRALIA                                               DOLLAR                                 AUS
NEW ZEALAND                                         DOLLAR                                 NZD

 හා හා දැන් කලබල වෙන්න එපා දැන් මුලින් මෙවා හුරු නැ තමා අපි නිතරම පවිච්චි කරනකොට ඔක හරියනවා ඔය මුදල් වර්ග කිහිපය ප්‍රධාන වශයෙන් සම්බන්න්ද වෙනවා.
forex market වලදි අපට හමුවන්නෙ මෙම මුදල් වර්ග ඛාංඩ ලෙස සකසා (EUR/USD) මොකද මෙම මුදල් හුවමාරුවක් කරන්න බැනේ.
  මෙහිදි අප වැඩි ලෙසමා අවධානයෙන් කතා කරනු ලබන්නෙ USD,EURO,GBP, කියන  මුදල්  ඛාංඩ 03 සම්බන්ධව අනිත් එවා ගැන වඩිය කතා නොකරන්නෙ එවා පිලිබද එතරම් තොරතුරු නොමති විම හා එවයේ වෙනස් විම් අපිට දරා ගත නොහකි නිසාත් අනික ලොකයේ වඩිම පිරිසක් බාවිතා කරන්නෙ මෙ මුදල් ඛණ්ඩ 03 න් හා වැඩිම ලාභ දායි විමත් නිසා.

මම කියන විදියට ගණුදෙනු කරන්න ඔනෙ තෙරුනද හිතෙන හිතෙන එකෙ දාලා අමරුවෙ වටෙන්න එපා.

No comments:

Post a Comment