මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Saturday, August 10, 2013

(18) EUR/USD උපරිම අගය

     

අපි බලමු EUR/USD Market එක උපරිම ඉහල යැම හා උපරිම පහල යැම ගැන ,
      EUR/USD මෙ වන විට වෙළෙදපොල වැඩිම මිල වර්තා වි තිබෙන්නෙ 1.3483 නමුත් අයෙත් දවසක මේ තත්වයට වෙළේදපොල පැමිනිම සිදුවුවහොත් මෙ මිලෙදිම නතර වෙයිද කියන්න බැ මෙය පසු කරගෙන යා හැකි නමුත් දැනට වර්තා වි තිබෙන වැඩිම අගය (1.3483) මේ මේ අවස්තාවන් ගැන අවබොධයෙන් සිටිම වැදගත් එමෙන්ම අවම අගය ලෙස 1.2200 ලෙස හදුන්වනු ලබනවා මෙලෙස මිල පහල වැටෙනවා කියන්නෙ EUR වල විශාල කඩා වැටිමක් USD වල විශාල ඉහල යැමක් කියන එකයි .
      එම නිසා අපි හරියට Forex කරනවානම් මේ Market එකට අදාල රටවල් වල ආර්තිකයට එන බලපැම් මොනවද මුදල් වල වෙනස් විම් මොනවද කියන එක ගැන හොද අවධානයකින් ඉන්න ඔනෙ ඒ සදහා News බලන්න ඔනේ එවා ගැන ඉදිරියේදි කතා කරමු.


EUR/USD මිල ඉහලනම් ලාභ ලබන අකාරය ,
    
  මිල 1.3483 - 1.3200 අතරනම් Sell Trade
  මිල 1.3200 - 1.3050 අතරනම් Sell Trade/Buy Trade යෙදිය හැක අවබොධයෙන්ම
  මිල 1.3050 - 1.2800 අතරනම් Sell / Buy Trade අවබොධයෙන් යොදන්න
  මිල 1.2800 - 1.2300 අතරනම් Buy Trade


මේවා මතම යැපෙන්න උත්සාහා කරන්න එපා අවබොධයෙන් කරගෙන යන්න එතකොට වරදින්නැ හරියට වැඩෙ කරගන්න පුලුවන් හොද ලාභයක් ඔයාට ගන්නත් පුලුවන්, තවත් ලිපියකින් හමු වෙමු..

Friday, August 2, 2013

(17) ගණුදෙනු කරන්න හොදම වෙලාව

 අද අපි කතා කරන්නෙ මෙ ගණුදෙනු කිරිමට හොදම වෙලාවන්  මොනවද කියලා මොකද එවා දැනගෙන ඉන්න එක ගොඩක් හොදයි ඔයලා හැමොම දන්නවා මේ වෙළෙදපොල රැදිලා තියෙන්නෙ රටවල් අතර මුල්‍යමය වෙනස් විම් මත කියලා එනම් ඒ ඒ රටවල් වලට අදාලව බැංකු වල විව්‍රෘර්ත විම හා වසා දැමිම තුල Forex Market එකට ලොකු බලපැමක් වෙනවා මේ අතරෙ ප්‍රධාන රටවල් ලෙස Australia,Uk,Usa,Japan,New Zealand. රටවල්ය. ඉතින් අපි බලමු මේ රටවල් වල බැංකු ක්‍රරියාකාරි වන්නෙ ලංකාවෙ වෙලාවෙන් කුමන වෙලාවන් වලදිද කියලා,



 අදාල රට                 බලපැම             ලංකාවෙ වෙලාව
New Zealand             NZD                        01.30 AM
Australia                   AUD                        03.30 AM
Japan                        JPY                          04.30 AM
USA                         USD                         05.30 AM
Gramany                  EUR                         11.30 AM
UK                           GBP                         12.30 AM
 
 
 
එක නිසා මෙන්න මේ time වල අවදනයෙන් අවහොධයෙන්  Treda කරන්න...
 
 
 


(16) තවත් වැදගත් කරුනු

PIPS
  තවත් වැදගත් කරුනක් තමා මේ PIPS කියන එක සරලව කියනවානම් Market එකෙ හොදට බලන්න මිල නිතරම වෙනස් වෙනවා පෙනේ අන්න ඒ වෙනස් විමේ පරතරය තමා PIPS කියන එක

          උදා:-
  •  ඔය ඉහල රුපයෙ රතු  ඩොට් තියන තන බලන්න මිල 1.5145 සිට 1.5150 දක්වා ඉහල යයි නම් ඒ  අතරෙ වෙනස PIPS =05 යි (වෙනස)
 
  • දැන් Market එකෙ මිල 1.5150 සිට 1.5140 දක්වා පහල ගියෙ නම් අතර වෙනස PIPS =10 යි (වෙනස)
දැන් තෙරුනාද PIPS කියන එක ...
 
 
LOST
 
ඔයාලා ගණුදෙනු කරනවානම් මේ ගැන අනිවාරයෙන්ම දැන ගන්න ඉන්න ඔනේ දැනටමත් ටිකක් විතර දන්නවා ඇතිනේ  ඔය තියෙන්නේ Volime-0.1,02,03,වගේ අගයන් කිහිපයක් මෙකට තමා අපි LOST SIZE කියන්නේ
   100$ ක් Diposit කල අයෙක්ට Lost Size 0.01  කියන්නේ Pips 1000 ලැබේනවා  ඒ අතරේ ග්ණුදෙනු කරන්න ඔනේ හැබැයි ගණුදෙනු  (Treda) දෙකක් ඔබ Open කලොත් Pips අගය 500 ක් දක්වා අඩු වෙනවා  එවා ගැන සැලකිලිමත් වෙන්න එක නිසා එක ගණුදෙනුවක් ඉවර උනාම තව එකක් Open කරන්න, ජය වෙවා!..........

(15) Rell accunt වලින් Trede කරමු

ගොඩ කාලයකින් නෙද අයෙත්..........
       මට මුලින්ම ඔබගෙන් සමාව ඉල්ලනවා ! ලිපියකට ප්‍රමද උනාට මොකද මේ දවස් වල වැඩ වැඩි උනා ලියන්න වෙලාවක් නැතුව ගියා දැන් යාලුවො ගොඩක් සෙට් වෙලා වැඩ කරගෙන යනවා එයලාගගේ ප්‍රශ්න විසදන්නත් එපැයි . ගොඩක් අය මගෙන් උදවු අරගෙන (skyep/e-mail/phone) ගොඩක් හොදට වැඩ කරගෙන අයනවා මට සතුටුයි මගෙන් ඉගන ගත්ත අය මෙ විදියට වැඩ කරන එක ගැන ඔයගොල්ලො හැමොටම මම අයෙත් මතක් කරනවා "ඉවසිම ප්‍රගුන කරන්න ,තන්හාව නැතිකරන්න කියලා " (තන්හා ජයති සොකකෝ)  යමු පාඩමට දැන් ,
      හොදට පුරුදු උන අය ඇත්තටම සල්ලි දාලා Trede කරන්න පටන් ගමු ටික දෙනෙක් කරගෙන යනවා අනිත් අයත් දැන් පටන් ගමු අමාරු අය මට දැනුම් දෙන්න අවමය 100$ ක් දාන්න මගෙ යොජනාව එකයි volime එක 0.01 දාන්න දැන් මෙවා ගැන අවභොධයෙන් වැඩ කරන්න මෙතනින් එහාට යන හැමොමා ඇත්ත සල්ලි දාලා කරන වැඩ තමා ඔන්න මුලින්ම ඔයගෙ ඇත්ත accunrt  අංකයෙන් MT4 එකට login වෙන විදිය ඔයගෙ MT4 එකේ File කියන එක කිලික් කරන්න දැන් එන වින්ඩො එකෙ login කිලික් කරන්න මේ වගේ අවාද?



 
 
 එහෙනම් දැන් අර Nordfx එකෙන් ලැබුන accunt no එක Passwed එක දාලා login වෙන්න දැන් වැඩෙ ගොඩ Balance එක 100$ ක් අතිනේ පලවෙනි Treda එක දාන්න කලින් මේතන හරියට බලන්න මෙක මේ විදියට තියනවද කියලා වරද්දගන්න එපා
 
දැන් ඉතින් market එක ගැන දැනුමක් ඇතිනේ මේ දවස් වල DEMO කරලම.... හොද Treda එකක් දාගන්න Profit ආව ගමන් ගන්න ඉන්පසු වැඩෙ දිගටම කරගෙන යන්න ලාහ ලබන්න ජය වේවා හැමොටම...!  



Thursday, June 6, 2013

(14) පුරුදු වෙමු දැන්

දැන් ඔයලට ප්‍රශ්තාර තියන එකක් පෙනව ඇති නෙද මෙන්න මෙ වගෙ එහෙම නැතිනම් මට කත කරන්න



මෙක සරලව මෙ විදියට ප්‍රශ්තාරය හදමු.


ඔය උඩ තියන විඩියට චාට් එක හදමු එතකොට ගණුදෙනු කරන්න ලෙසියි.

1. chart එක උඩ Right කිලික් කරන්න
2.දැන් ඔය list එකෙ පහල තියන |Properties කියන් එක කිලික් කරන්න
3.ඔය තියන පාට වලින් Bar up කොල පාට දන්න Bar Down රතුපාට දාන්න
4.bull candle එක කොලපාට දාන්න Bear candle රතුපාට දන්න
5.දැන් ok කරන්න .
  • දැන් වෙනස් උනා නේද? 
  • ආයෙත් දැන් Rigth කිලික් කරන්න 
1.ඔය කොටු ව්ගෙ තියෙන්නෙ Grid කියන එක කිලික් කරන්න .
  • දැන් කොටු නැති උනා පැහැදිලි නේද?
  • ඔය උඩ තියන් රුපය විදියට තමත් හදා ගන්න බැරි උනානම් ඔය පහලතියන රුපයේ කහා පාට කරලා තියන ටික කිලික් කරලා බලන්න .
 

 හරි දැන් බලමු මෙක ටිකක් හදුනා ගන්න . හොදට තෙරුම් ගන්න දැන් නැත්තම් තමන්ටම තමා අමරු වෙන්නෙ, ඔය පහල තියන රුපයෙ අංක එක්කම බලන්න ,

  • 1.   මිල ඉහල පහල යන Market watch මෙක අපිට මිල ඉහල පහල යන ආකාර ඒ ඒ මුදල් ඛාණ්ඩ අනුව         බලගන්න පුලුවන් up කොල dawn රතු ලේසත්,
  • 2.   MT4 එකෙ විශශේස කොටසක් Accunt,Indicatr වගේ දෙවල් දැනට එහෙම මතක තියගන්න 
  • 3.   GBPUSD කියන මුදල් ඛණ්ඩයේ වෙළේදපොල (market) හොදින් බලන්න market එක ඉහල  පහල යන ආකාරය ඔය සුදුපාට පොඩි ඉරක් තියෙන්නෙ .සුදුපාට පොඩි කොටුවක 1.3094 වැටිලා තියෙන්නේ එකතමා market එකෙ දැන් පවතින මිල ඔක නිතරම චලනය වෙනවා හෝදිමන් බලන්න
  • 4.   M1,M5,M15,M30,H1,H4,D1,W1,MW කියන්නේ Market එකේ වෙනස් විම් වෙලාවන් අනුව හා දවස් , සති, අනුව ඔයා ඔකේ M15 කිලික් කරන්න විනාඩි 15 ක වෙනස් විම බලාන ok අනිත් එවත් කිලික් කරලා බලන්න.
  • 5.  Balance- දැනට පවතින ශේසය ,
  •      Equity- සියලුම ගණුදෙනු close කරානම් තිබෙන ලාබය හෝ  අලාභය 
  •      Margin- යොදවා ඇති මුදල් ගණුදෙනු සදහා 
  •      Free margin-දැනට ඔබට ලබා ගත හැකි මුදල් ප්‍රමානය
දැනට ඔය ටික මතක තියගන්න .
හරි දැන් අපි bissne භාශාවෙන් කතා කරමු,

Treding Open කරමු (ගණුදෙනු කරමු)
     
      දැන් ඉතින්  අවදානයෙන්  කරන්න ඔනෙ මෙක තමයි ඉදිරියට ඔන වෙන්නේ හොදට ඉගන ගන්න ඔනේ ගොඩක් අය හදිස්සියෙන් බලන් හිටියේ මේ ටිකිඅ ලියනකම් තාමා මම දන්නවා වැඩි කතා  ඔනෙ නැ බහිමු වැඩෙට  හරි අවධානය යොමු කරන්න දැන් පහත මම දලා තියන විදියට කරන්න MT4 එකේ ඔයගේ,

01. GBP/USD Market එකේ Right කිලික් කරලා Treding---- New order
02. ඔය Chart එක උඩ තියන New order කිලික් කරන්න

දැන් බලන්න මෙ විදියට Windro එකක් එයි ඔය ක්‍රම දෙකෙන්ම


තව ක්‍රම ගොඩක් තියනවා දැනට මේ ක්‍රම දේක ඇති ප්‍රශ්නයක් නැනේ දැන් ඔයා ගණුදෙනු කරන්න ඔනේ GBP/USD හා EUR/USD කියන Market එකේ ව්කිතරමයි,මම මුලිනුත් කියලා අතිනනේ.

දැන් ඔය Order Window බලමු
01.Symbol-මුදල් වර්ගය GBP/USD හො EUR/USD විය යුතුයි.
02.Volume-මෙක ගොඩක් වැදගත් වෙනවා මෙය Demo Accunt නිසා මෙකේ අඩුම තියෙන්නේ 0.10 විතරයි. ඇත්තටම අපි මුද්ල් දාන්නේ ඩොලර් 100 ක් නම් මෙක තියෙන්න ඔනෙ අනිවාරයෙන්ම  0.01 මයි. ඔක වෙනස් කරලානම් ගණුදෙනු කරන්න හදන්න එපා , අනිවරයෙන්නම පාඩු වෙනවා සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න මම කියා දෙන්නම් කොහොමද වෙනස් කර්න්නේ කියලා
03.Sell and Buy - මෙකෙන් අහන්නේ ඔයා දැන් Open කරන්නේ Buy Trade එකක්ද Sell Trade එකක්ද කියලා එක වෙළෙදපොල අනුව ඔයා තිරනය කරන්න ඔනනේ එත් Demo නිසා අඋලක් නැ ඔයා කමති Trade එකක් දන්න දැන් කිල්ක් කරන්න කම්ති එකක් (Sell and Buy)

හරි දැන් ඔය කියලා දිපු ටික පුරුදු වෙන්න් හොද්ට GBP/USD,EUR/USD Market එකෙම Buy හරි Sell හරි Order කිලික් කරලා දාගන්න විනාඩි 1 න් 1 වගෙ දැන් ඔයාට පෙනවා ඇති අර හිස් තිබුන තැන ඔය පහල රුපය විදියට වෙනස් වෙනවා


දැන් ඔයාට පෙනවා නේද ඔය අලුතින් Trade Open උන පහල කොටසෙ දකුණු පැත්තෙ Profit කියන එක
අන්න එකේ -(රින) අගය නැති වෙලා යම් කිසි අගයක් තියනවානම් එකතමා ඔයගෙ ලාහය ලැබෙන, දැන් ඔය ලාභය ගන්න නම් එ අගය අපු Trade එකේ තිරුවවේ කෙලින්ම ඔය තියන Price කියන තිරුවවේ ඩබල් කිලික් කරන්න එතකොට ඔය ඔය පහල තියන් රුපයක් එයි බලන්න


අනිවරයෙන්ම කහාපාට කරලා තියෙන්නේ දැන් අපු ලාභය - (රින) වෙන්න කලින් sell and buy කියන එකට පහලින් තියන කහාපාට close # ........... කියන එක කිලික් කරන්න දැන් Ok කරන්න ලභය එකතු වෙනවා එතකොට Balance එකට මෙ විදියට දිගටම කරන්න හොදට පුරුදු වෙන්න තාම නොත්‍රෙන අය ඉන්නවානම් කතා කරන්න  අදට අති .

Saturday, April 27, 2013

(13) Money Deposit and Withdraw (මුදල් තැන්පත් කිරිම හා ආපසු ගැනිම)





අපිට සල්ලි දාන්න හා ලංකාවට ගෙන්න ගන්නෙ කොහොමද කියලානෙ දැනගන්න ඔනේ, මේ ගැන වැඩිය හිතන්න දෙයක් නැ පොඩි දෙයක් කරන්න තියෙන්නෙ දවස් 3 න් ලංකවට එනවා,


මුදල්  Deposit කරන ආකාරය,
                   හරි දැන් ඔයාලගෙ ගිණුමට ලොග් වෙන්නකො ගිණුම Verified කරලා එහෙම නේද තියෙන්නේ, එහෙනම් ප්‍රශ්නයක් නෑ  දැන් ඔයාගේ ගිණුමෙ Fund Deposit Section  එකට යන්නකෝ දැන් Fund Deposit කියන එක කිලික් කරන්න.


කිලික් කලානම් ඔය පහල තියන විදියෙ පිටුවක් ලැබෙයි.


ඔය ගොඩක් දෙවල් තියෙන්නෙ මුදල් තැම්පත් කරන්න පුලුවන් ක්‍රම   අපි ඉතින් කරන්න ඔනේ මෙහෙමයි,
HNB Card නේ අපි ලග තියෙන්නෙ නේද?
     ඔයා තොරගන්න ඔය Visa and MasterCard කියන එක දැන් එක කිලික් කරන්න දැන් වැඩෙ කරන්න පුලුවන් නේද බයවෙන්න දෙයක් නෑ අපි ගෙවන්නේ ඩොලර් වලින් මතක තියාගන්න ,

මුදල් Withdrow කරන් ආකාරය,
             මෙකත් සරල වැඩක් අර විදියම තමා ඔයා හොයන ලාභය ලංකාවට ගෙන්න ගන්න පුලුවන් දවස් 3 ක් වගෙ කාලයකදි.හාරි මෙන්න මෙහෙම කරන්නකෝ ඔයාගෙ මුදල් තියෙන්නේ Account balance එකේ නෙමේනෙ MT 4 Balance එකෙනේ එක තමයි අපි ගණුදෙනු කරන Softwear එකත් එක්ක සම්බන්ද ඒ නිසා අපිට ගන්න ඔනෙ මුදල් ප්‍රමාණය  මුලින්ම Account Balance එකට Transfer කරන්න ඔනේ එතකොට අපිට ඒ ගාණ Withdrow කරන්න පුලුවන් මේක ලොකු වඩක් නේමෙ ඔය රුපය බලන්නකෝ එතකොට තෙරෙයි,
ඔය උඩ තියන රුපේ විදියට ඔයලාගේ ගිණුමෙ තියනවා නෙද? එහෙනම් මම ඔය හයිලයිට් කරලා තියන එක කිලික් කරන්නකෝ දැන් අවෙ මෙ වගෙ එකක්ද බලන්න ,


දැන් ඔයාට ගන්න ඔන මුදල ඔය Amount කියන තැන ගහන්න ඔවා USD හොදේ දැන් Withdrow Fund කිලික් කරන්න දැන් ඔයගෙ Account balance එකට ඔය දාපු ගාණ එනවා දැන් ඒ ගාණ් ඔයාට ගන්න පුලුවන් දැන් අයෙත් අර වාගෙම මුලට ගිහින්  

දැන් ඔය Bank Wire Transfer කියන එක කිලික් කරන්න  කෙලින්ම Bank Account එකට මුදල් ගෙන්න ගන්න එක ලෙසියි.දැන් මේ වාගේ පිටුවක් අවද ?


මේකෙත් වැරදි වෙන්න බැ හරියට පුරවන්න ඔනේ ඔයලාට ලෙසි වෙන්න මම මෙහෙම කියන්නම් ඔය අංක පිලිවෙලට බලන්නකෝ,
  1. ඔයාගේ බැංකු ගිණුමේ නම Nordfx ගිණුමේ නමට සමාන වෙන්න ඔනේ,
  2. බැංකු ගිණුම් අංකය,
  3. ඔයාගේ ලිපිනය Nordfx ගිණුමේ ලිපිනයට සමාන වෙන්න ඔනේ,
  4. HATTON NATIONAL BANK PLC,
  5. HNB Bank,Colombo, 
  6. HBLILKLX001- මේක ජාතියන්තර මුදල් හුවමාරු වලදි බැංකුව හදුනා ගන්න සුවිශෙෂ Code එකක්,
  7. අවමය 50$,
  8. USD වෙනස් කරන්න එපා,
  9. මොකුත් අවශ්‍ය නෑ හිස් තියන්න .
හරි දැන් විස්තර ටික සම්පුර්නයි Submit කරන්න දැන් මොකද්ද ඉල්ලන්නෙ PIN Number එක ඔයා ලග තියනවා නේද මම අර කිවුවේ පරිස්සම් කරලා තියා ගන්න කියාලා මතකද එක දැන් පින් එක ගහන්න දවස් 03 ක් ඇතුලත මුදල් ලංකාවෙ බැංකු ගිණුමට එනවා වැඩෙ හරි නේද?.
 
ප්‍රශ්න තියන අය අහන්න දන්නවා වගේ ඉන්න එපා තෙරුනද?
දැන් ඔයාලට පුහුණුව දෙන්න ලගයි මෙ ලිපි ටික කියවල්ලා හොදට තෙරුම් ගන්න , අයෙ තියෙන්නේ වැඩේ තමා,