මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Saturday, August 10, 2013

(18) EUR/USD උපරිම අගය

     

අපි බලමු EUR/USD Market එක උපරිම ඉහල යැම හා උපරිම පහල යැම ගැන ,
      EUR/USD මෙ වන විට වෙළෙදපොල වැඩිම මිල වර්තා වි තිබෙන්නෙ 1.3483 නමුත් අයෙත් දවසක මේ තත්වයට වෙළේදපොල පැමිනිම සිදුවුවහොත් මෙ මිලෙදිම නතර වෙයිද කියන්න බැ මෙය පසු කරගෙන යා හැකි නමුත් දැනට වර්තා වි තිබෙන වැඩිම අගය (1.3483) මේ මේ අවස්තාවන් ගැන අවබොධයෙන් සිටිම වැදගත් එමෙන්ම අවම අගය ලෙස 1.2200 ලෙස හදුන්වනු ලබනවා මෙලෙස මිල පහල වැටෙනවා කියන්නෙ EUR වල විශාල කඩා වැටිමක් USD වල විශාල ඉහල යැමක් කියන එකයි .
      එම නිසා අපි හරියට Forex කරනවානම් මේ Market එකට අදාල රටවල් වල ආර්තිකයට එන බලපැම් මොනවද මුදල් වල වෙනස් විම් මොනවද කියන එක ගැන හොද අවධානයකින් ඉන්න ඔනෙ ඒ සදහා News බලන්න ඔනේ එවා ගැන ඉදිරියේදි කතා කරමු.


EUR/USD මිල ඉහලනම් ලාභ ලබන අකාරය ,
    
  මිල 1.3483 - 1.3200 අතරනම් Sell Trade
  මිල 1.3200 - 1.3050 අතරනම් Sell Trade/Buy Trade යෙදිය හැක අවබොධයෙන්ම
  මිල 1.3050 - 1.2800 අතරනම් Sell / Buy Trade අවබොධයෙන් යොදන්න
  මිල 1.2800 - 1.2300 අතරනම් Buy Trade


මේවා මතම යැපෙන්න උත්සාහා කරන්න එපා අවබොධයෙන් කරගෙන යන්න එතකොට වරදින්නැ හරියට වැඩෙ කරගන්න පුලුවන් හොද ලාභයක් ඔයාට ගන්නත් පුලුවන්, තවත් ලිපියකින් හමු වෙමු..

No comments:

Post a Comment