මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Saturday, April 27, 2013

(13) Money Deposit and Withdraw (මුදල් තැන්පත් කිරිම හා ආපසු ගැනිම)





අපිට සල්ලි දාන්න හා ලංකාවට ගෙන්න ගන්නෙ කොහොමද කියලානෙ දැනගන්න ඔනේ, මේ ගැන වැඩිය හිතන්න දෙයක් නැ පොඩි දෙයක් කරන්න තියෙන්නෙ දවස් 3 න් ලංකවට එනවා,


මුදල්  Deposit කරන ආකාරය,
                   හරි දැන් ඔයාලගෙ ගිණුමට ලොග් වෙන්නකො ගිණුම Verified කරලා එහෙම නේද තියෙන්නේ, එහෙනම් ප්‍රශ්නයක් නෑ  දැන් ඔයාගේ ගිණුමෙ Fund Deposit Section  එකට යන්නකෝ දැන් Fund Deposit කියන එක කිලික් කරන්න.


කිලික් කලානම් ඔය පහල තියන විදියෙ පිටුවක් ලැබෙයි.


ඔය ගොඩක් දෙවල් තියෙන්නෙ මුදල් තැම්පත් කරන්න පුලුවන් ක්‍රම   අපි ඉතින් කරන්න ඔනේ මෙහෙමයි,
HNB Card නේ අපි ලග තියෙන්නෙ නේද?
     ඔයා තොරගන්න ඔය Visa and MasterCard කියන එක දැන් එක කිලික් කරන්න දැන් වැඩෙ කරන්න පුලුවන් නේද බයවෙන්න දෙයක් නෑ අපි ගෙවන්නේ ඩොලර් වලින් මතක තියාගන්න ,

මුදල් Withdrow කරන් ආකාරය,
             මෙකත් සරල වැඩක් අර විදියම තමා ඔයා හොයන ලාභය ලංකාවට ගෙන්න ගන්න පුලුවන් දවස් 3 ක් වගෙ කාලයකදි.හාරි මෙන්න මෙහෙම කරන්නකෝ ඔයාගෙ මුදල් තියෙන්නේ Account balance එකේ නෙමේනෙ MT 4 Balance එකෙනේ එක තමයි අපි ගණුදෙනු කරන Softwear එකත් එක්ක සම්බන්ද ඒ නිසා අපිට ගන්න ඔනෙ මුදල් ප්‍රමාණය  මුලින්ම Account Balance එකට Transfer කරන්න ඔනේ එතකොට අපිට ඒ ගාණ Withdrow කරන්න පුලුවන් මේක ලොකු වඩක් නේමෙ ඔය රුපය බලන්නකෝ එතකොට තෙරෙයි,
ඔය උඩ තියන රුපේ විදියට ඔයලාගේ ගිණුමෙ තියනවා නෙද? එහෙනම් මම ඔය හයිලයිට් කරලා තියන එක කිලික් කරන්නකෝ දැන් අවෙ මෙ වගෙ එකක්ද බලන්න ,


දැන් ඔයාට ගන්න ඔන මුදල ඔය Amount කියන තැන ගහන්න ඔවා USD හොදේ දැන් Withdrow Fund කිලික් කරන්න දැන් ඔයගෙ Account balance එකට ඔය දාපු ගාණ එනවා දැන් ඒ ගාණ් ඔයාට ගන්න පුලුවන් දැන් අයෙත් අර වාගෙම මුලට ගිහින්  

දැන් ඔය Bank Wire Transfer කියන එක කිලික් කරන්න  කෙලින්ම Bank Account එකට මුදල් ගෙන්න ගන්න එක ලෙසියි.දැන් මේ වාගේ පිටුවක් අවද ?


මේකෙත් වැරදි වෙන්න බැ හරියට පුරවන්න ඔනේ ඔයලාට ලෙසි වෙන්න මම මෙහෙම කියන්නම් ඔය අංක පිලිවෙලට බලන්නකෝ,
  1. ඔයාගේ බැංකු ගිණුමේ නම Nordfx ගිණුමේ නමට සමාන වෙන්න ඔනේ,
  2. බැංකු ගිණුම් අංකය,
  3. ඔයාගේ ලිපිනය Nordfx ගිණුමේ ලිපිනයට සමාන වෙන්න ඔනේ,
  4. HATTON NATIONAL BANK PLC,
  5. HNB Bank,Colombo, 
  6. HBLILKLX001- මේක ජාතියන්තර මුදල් හුවමාරු වලදි බැංකුව හදුනා ගන්න සුවිශෙෂ Code එකක්,
  7. අවමය 50$,
  8. USD වෙනස් කරන්න එපා,
  9. මොකුත් අවශ්‍ය නෑ හිස් තියන්න .
හරි දැන් විස්තර ටික සම්පුර්නයි Submit කරන්න දැන් මොකද්ද ඉල්ලන්නෙ PIN Number එක ඔයා ලග තියනවා නේද මම අර කිවුවේ පරිස්සම් කරලා තියා ගන්න කියාලා මතකද එක දැන් පින් එක ගහන්න දවස් 03 ක් ඇතුලත මුදල් ලංකාවෙ බැංකු ගිණුමට එනවා වැඩෙ හරි නේද?.
 
ප්‍රශ්න තියන අය අහන්න දන්නවා වගේ ඉන්න එපා තෙරුනද?
දැන් ඔයාලට පුහුණුව දෙන්න ලගයි මෙ ලිපි ටික කියවල්ලා හොදට තෙරුම් ගන්න , අයෙ තියෙන්නේ වැඩේ තමා,  

No comments:

Post a Comment