මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Saturday, August 10, 2013

(18) EUR/USD උපරිම අගය

     

අපි බලමු EUR/USD Market එක උපරිම ඉහල යැම හා උපරිම පහල යැම ගැන ,
      EUR/USD මෙ වන විට වෙළෙදපොල වැඩිම මිල වර්තා වි තිබෙන්නෙ 1.3483 නමුත් අයෙත් දවසක මේ තත්වයට වෙළේදපොල පැමිනිම සිදුවුවහොත් මෙ මිලෙදිම නතර වෙයිද කියන්න බැ මෙය පසු කරගෙන යා හැකි නමුත් දැනට වර්තා වි තිබෙන වැඩිම අගය (1.3483) මේ මේ අවස්තාවන් ගැන අවබොධයෙන් සිටිම වැදගත් එමෙන්ම අවම අගය ලෙස 1.2200 ලෙස හදුන්වනු ලබනවා මෙලෙස මිල පහල වැටෙනවා කියන්නෙ EUR වල විශාල කඩා වැටිමක් USD වල විශාල ඉහල යැමක් කියන එකයි .
      එම නිසා අපි හරියට Forex කරනවානම් මේ Market එකට අදාල රටවල් වල ආර්තිකයට එන බලපැම් මොනවද මුදල් වල වෙනස් විම් මොනවද කියන එක ගැන හොද අවධානයකින් ඉන්න ඔනෙ ඒ සදහා News බලන්න ඔනේ එවා ගැන ඉදිරියේදි කතා කරමු.


EUR/USD මිල ඉහලනම් ලාභ ලබන අකාරය ,
    
  මිල 1.3483 - 1.3200 අතරනම් Sell Trade
  මිල 1.3200 - 1.3050 අතරනම් Sell Trade/Buy Trade යෙදිය හැක අවබොධයෙන්ම
  මිල 1.3050 - 1.2800 අතරනම් Sell / Buy Trade අවබොධයෙන් යොදන්න
  මිල 1.2800 - 1.2300 අතරනම් Buy Trade


මේවා මතම යැපෙන්න උත්සාහා කරන්න එපා අවබොධයෙන් කරගෙන යන්න එතකොට වරදින්නැ හරියට වැඩෙ කරගන්න පුලුවන් හොද ලාභයක් ඔයාට ගන්නත් පුලුවන්, තවත් ලිපියකින් හමු වෙමු..

Friday, August 2, 2013

(17) ගණුදෙනු කරන්න හොදම වෙලාව

 අද අපි කතා කරන්නෙ මෙ ගණුදෙනු කිරිමට හොදම වෙලාවන්  මොනවද කියලා මොකද එවා දැනගෙන ඉන්න එක ගොඩක් හොදයි ඔයලා හැමොම දන්නවා මේ වෙළෙදපොල රැදිලා තියෙන්නෙ රටවල් අතර මුල්‍යමය වෙනස් විම් මත කියලා එනම් ඒ ඒ රටවල් වලට අදාලව බැංකු වල විව්‍රෘර්ත විම හා වසා දැමිම තුල Forex Market එකට ලොකු බලපැමක් වෙනවා මේ අතරෙ ප්‍රධාන රටවල් ලෙස Australia,Uk,Usa,Japan,New Zealand. රටවල්ය. ඉතින් අපි බලමු මේ රටවල් වල බැංකු ක්‍රරියාකාරි වන්නෙ ලංකාවෙ වෙලාවෙන් කුමන වෙලාවන් වලදිද කියලා,



 අදාල රට                 බලපැම             ලංකාවෙ වෙලාව
New Zealand             NZD                        01.30 AM
Australia                   AUD                        03.30 AM
Japan                        JPY                          04.30 AM
USA                         USD                         05.30 AM
Gramany                  EUR                         11.30 AM
UK                           GBP                         12.30 AM
 
 
 
එක නිසා මෙන්න මේ time වල අවදනයෙන් අවහොධයෙන්  Treda කරන්න...
 
 
 


(16) තවත් වැදගත් කරුනු

PIPS
  තවත් වැදගත් කරුනක් තමා මේ PIPS කියන එක සරලව කියනවානම් Market එකෙ හොදට බලන්න මිල නිතරම වෙනස් වෙනවා පෙනේ අන්න ඒ වෙනස් විමේ පරතරය තමා PIPS කියන එක

          උදා:-
  •  ඔය ඉහල රුපයෙ රතු  ඩොට් තියන තන බලන්න මිල 1.5145 සිට 1.5150 දක්වා ඉහල යයි නම් ඒ  අතරෙ වෙනස PIPS =05 යි (වෙනස)
 
  • දැන් Market එකෙ මිල 1.5150 සිට 1.5140 දක්වා පහල ගියෙ නම් අතර වෙනස PIPS =10 යි (වෙනස)
දැන් තෙරුනාද PIPS කියන එක ...
 
 
LOST
 
ඔයාලා ගණුදෙනු කරනවානම් මේ ගැන අනිවාරයෙන්ම දැන ගන්න ඉන්න ඔනේ දැනටමත් ටිකක් විතර දන්නවා ඇතිනේ  ඔය තියෙන්නේ Volime-0.1,02,03,වගේ අගයන් කිහිපයක් මෙකට තමා අපි LOST SIZE කියන්නේ
   100$ ක් Diposit කල අයෙක්ට Lost Size 0.01  කියන්නේ Pips 1000 ලැබේනවා  ඒ අතරේ ග්ණුදෙනු කරන්න ඔනේ හැබැයි ගණුදෙනු  (Treda) දෙකක් ඔබ Open කලොත් Pips අගය 500 ක් දක්වා අඩු වෙනවා  එවා ගැන සැලකිලිමත් වෙන්න එක නිසා එක ගණුදෙනුවක් ඉවර උනාම තව එකක් Open කරන්න, ජය වෙවා!..........

(15) Rell accunt වලින් Trede කරමු

ගොඩ කාලයකින් නෙද අයෙත්..........
       මට මුලින්ම ඔබගෙන් සමාව ඉල්ලනවා ! ලිපියකට ප්‍රමද උනාට මොකද මේ දවස් වල වැඩ වැඩි උනා ලියන්න වෙලාවක් නැතුව ගියා දැන් යාලුවො ගොඩක් සෙට් වෙලා වැඩ කරගෙන යනවා එයලාගගේ ප්‍රශ්න විසදන්නත් එපැයි . ගොඩක් අය මගෙන් උදවු අරගෙන (skyep/e-mail/phone) ගොඩක් හොදට වැඩ කරගෙන අයනවා මට සතුටුයි මගෙන් ඉගන ගත්ත අය මෙ විදියට වැඩ කරන එක ගැන ඔයගොල්ලො හැමොටම මම අයෙත් මතක් කරනවා "ඉවසිම ප්‍රගුන කරන්න ,තන්හාව නැතිකරන්න කියලා " (තන්හා ජයති සොකකෝ)  යමු පාඩමට දැන් ,
      හොදට පුරුදු උන අය ඇත්තටම සල්ලි දාලා Trede කරන්න පටන් ගමු ටික දෙනෙක් කරගෙන යනවා අනිත් අයත් දැන් පටන් ගමු අමාරු අය මට දැනුම් දෙන්න අවමය 100$ ක් දාන්න මගෙ යොජනාව එකයි volime එක 0.01 දාන්න දැන් මෙවා ගැන අවභොධයෙන් වැඩ කරන්න මෙතනින් එහාට යන හැමොමා ඇත්ත සල්ලි දාලා කරන වැඩ තමා ඔන්න මුලින්ම ඔයගෙ ඇත්ත accunrt  අංකයෙන් MT4 එකට login වෙන විදිය ඔයගෙ MT4 එකේ File කියන එක කිලික් කරන්න දැන් එන වින්ඩො එකෙ login කිලික් කරන්න මේ වගේ අවාද?



 
 
 එහෙනම් දැන් අර Nordfx එකෙන් ලැබුන accunt no එක Passwed එක දාලා login වෙන්න දැන් වැඩෙ ගොඩ Balance එක 100$ ක් අතිනේ පලවෙනි Treda එක දාන්න කලින් මේතන හරියට බලන්න මෙක මේ විදියට තියනවද කියලා වරද්දගන්න එපා
 
දැන් ඉතින් market එක ගැන දැනුමක් ඇතිනේ මේ දවස් වල DEMO කරලම.... හොද Treda එකක් දාගන්න Profit ආව ගමන් ගන්න ඉන්පසු වැඩෙ දිගටම කරගෙන යන්න ලාහ ලබන්න ජය වේවා හැමොටම...!