මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Friday, August 2, 2013

(16) තවත් වැදගත් කරුනු

PIPS
  තවත් වැදගත් කරුනක් තමා මේ PIPS කියන එක සරලව කියනවානම් Market එකෙ හොදට බලන්න මිල නිතරම වෙනස් වෙනවා පෙනේ අන්න ඒ වෙනස් විමේ පරතරය තමා PIPS කියන එක

          උදා:-
  •  ඔය ඉහල රුපයෙ රතු  ඩොට් තියන තන බලන්න මිල 1.5145 සිට 1.5150 දක්වා ඉහල යයි නම් ඒ  අතරෙ වෙනස PIPS =05 යි (වෙනස)
 
  • දැන් Market එකෙ මිල 1.5150 සිට 1.5140 දක්වා පහල ගියෙ නම් අතර වෙනස PIPS =10 යි (වෙනස)
දැන් තෙරුනාද PIPS කියන එක ...
 
 
LOST
 
ඔයාලා ගණුදෙනු කරනවානම් මේ ගැන අනිවාරයෙන්ම දැන ගන්න ඉන්න ඔනේ දැනටමත් ටිකක් විතර දන්නවා ඇතිනේ  ඔය තියෙන්නේ Volime-0.1,02,03,වගේ අගයන් කිහිපයක් මෙකට තමා අපි LOST SIZE කියන්නේ
   100$ ක් Diposit කල අයෙක්ට Lost Size 0.01  කියන්නේ Pips 1000 ලැබේනවා  ඒ අතරේ ග්ණුදෙනු කරන්න ඔනේ හැබැයි ගණුදෙනු  (Treda) දෙකක් ඔබ Open කලොත් Pips අගය 500 ක් දක්වා අඩු වෙනවා  එවා ගැන සැලකිලිමත් වෙන්න එක නිසා එක ගණුදෙනුවක් ඉවර උනාම තව එකක් Open කරන්න, ජය වෙවා!..........

No comments:

Post a Comment