මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Friday, August 2, 2013

(17) ගණුදෙනු කරන්න හොදම වෙලාව

 අද අපි කතා කරන්නෙ මෙ ගණුදෙනු කිරිමට හොදම වෙලාවන්  මොනවද කියලා මොකද එවා දැනගෙන ඉන්න එක ගොඩක් හොදයි ඔයලා හැමොම දන්නවා මේ වෙළෙදපොල රැදිලා තියෙන්නෙ රටවල් අතර මුල්‍යමය වෙනස් විම් මත කියලා එනම් ඒ ඒ රටවල් වලට අදාලව බැංකු වල විව්‍රෘර්ත විම හා වසා දැමිම තුල Forex Market එකට ලොකු බලපැමක් වෙනවා මේ අතරෙ ප්‍රධාන රටවල් ලෙස Australia,Uk,Usa,Japan,New Zealand. රටවල්ය. ඉතින් අපි බලමු මේ රටවල් වල බැංකු ක්‍රරියාකාරි වන්නෙ ලංකාවෙ වෙලාවෙන් කුමන වෙලාවන් වලදිද කියලා,



 අදාල රට                 බලපැම             ලංකාවෙ වෙලාව
New Zealand             NZD                        01.30 AM
Australia                   AUD                        03.30 AM
Japan                        JPY                          04.30 AM
USA                         USD                         05.30 AM
Gramany                  EUR                         11.30 AM
UK                           GBP                         12.30 AM
 
 
 
එක නිසා මෙන්න මේ time වල අවදනයෙන් අවහොධයෙන්  Treda කරන්න...
 
 
 


No comments:

Post a Comment