මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Thursday, June 6, 2013

(14) පුරුදු වෙමු දැන්

දැන් ඔයලට ප්‍රශ්තාර තියන එකක් පෙනව ඇති නෙද මෙන්න මෙ වගෙ එහෙම නැතිනම් මට කත කරන්න



මෙක සරලව මෙ විදියට ප්‍රශ්තාරය හදමු.


ඔය උඩ තියන විඩියට චාට් එක හදමු එතකොට ගණුදෙනු කරන්න ලෙසියි.

1. chart එක උඩ Right කිලික් කරන්න
2.දැන් ඔය list එකෙ පහල තියන |Properties කියන් එක කිලික් කරන්න
3.ඔය තියන පාට වලින් Bar up කොල පාට දන්න Bar Down රතුපාට දාන්න
4.bull candle එක කොලපාට දාන්න Bear candle රතුපාට දන්න
5.දැන් ok කරන්න .
  • දැන් වෙනස් උනා නේද? 
  • ආයෙත් දැන් Rigth කිලික් කරන්න 
1.ඔය කොටු ව්ගෙ තියෙන්නෙ Grid කියන එක කිලික් කරන්න .
  • දැන් කොටු නැති උනා පැහැදිලි නේද?
  • ඔය උඩ තියන් රුපය විදියට තමත් හදා ගන්න බැරි උනානම් ඔය පහලතියන රුපයේ කහා පාට කරලා තියන ටික කිලික් කරලා බලන්න .
 

 හරි දැන් බලමු මෙක ටිකක් හදුනා ගන්න . හොදට තෙරුම් ගන්න දැන් නැත්තම් තමන්ටම තමා අමරු වෙන්නෙ, ඔය පහල තියන රුපයෙ අංක එක්කම බලන්න ,

  • 1.   මිල ඉහල පහල යන Market watch මෙක අපිට මිල ඉහල පහල යන ආකාර ඒ ඒ මුදල් ඛාණ්ඩ අනුව         බලගන්න පුලුවන් up කොල dawn රතු ලේසත්,
  • 2.   MT4 එකෙ විශශේස කොටසක් Accunt,Indicatr වගේ දෙවල් දැනට එහෙම මතක තියගන්න 
  • 3.   GBPUSD කියන මුදල් ඛණ්ඩයේ වෙළේදපොල (market) හොදින් බලන්න market එක ඉහල  පහල යන ආකාරය ඔය සුදුපාට පොඩි ඉරක් තියෙන්නෙ .සුදුපාට පොඩි කොටුවක 1.3094 වැටිලා තියෙන්නේ එකතමා market එකෙ දැන් පවතින මිල ඔක නිතරම චලනය වෙනවා හෝදිමන් බලන්න
  • 4.   M1,M5,M15,M30,H1,H4,D1,W1,MW කියන්නේ Market එකේ වෙනස් විම් වෙලාවන් අනුව හා දවස් , සති, අනුව ඔයා ඔකේ M15 කිලික් කරන්න විනාඩි 15 ක වෙනස් විම බලාන ok අනිත් එවත් කිලික් කරලා බලන්න.
  • 5.  Balance- දැනට පවතින ශේසය ,
  •      Equity- සියලුම ගණුදෙනු close කරානම් තිබෙන ලාබය හෝ  අලාභය 
  •      Margin- යොදවා ඇති මුදල් ගණුදෙනු සදහා 
  •      Free margin-දැනට ඔබට ලබා ගත හැකි මුදල් ප්‍රමානය
දැනට ඔය ටික මතක තියගන්න .
හරි දැන් අපි bissne භාශාවෙන් කතා කරමු,

Treding Open කරමු (ගණුදෙනු කරමු)
     
      දැන් ඉතින්  අවදානයෙන්  කරන්න ඔනෙ මෙක තමයි ඉදිරියට ඔන වෙන්නේ හොදට ඉගන ගන්න ඔනේ ගොඩක් අය හදිස්සියෙන් බලන් හිටියේ මේ ටිකිඅ ලියනකම් තාමා මම දන්නවා වැඩි කතා  ඔනෙ නැ බහිමු වැඩෙට  හරි අවධානය යොමු කරන්න දැන් පහත මම දලා තියන විදියට කරන්න MT4 එකේ ඔයගේ,

01. GBP/USD Market එකේ Right කිලික් කරලා Treding---- New order
02. ඔය Chart එක උඩ තියන New order කිලික් කරන්න

දැන් බලන්න මෙ විදියට Windro එකක් එයි ඔය ක්‍රම දෙකෙන්ම


තව ක්‍රම ගොඩක් තියනවා දැනට මේ ක්‍රම දේක ඇති ප්‍රශ්නයක් නැනේ දැන් ඔයා ගණුදෙනු කරන්න ඔනේ GBP/USD හා EUR/USD කියන Market එකේ ව්කිතරමයි,මම මුලිනුත් කියලා අතිනනේ.

දැන් ඔය Order Window බලමු
01.Symbol-මුදල් වර්ගය GBP/USD හො EUR/USD විය යුතුයි.
02.Volume-මෙක ගොඩක් වැදගත් වෙනවා මෙය Demo Accunt නිසා මෙකේ අඩුම තියෙන්නේ 0.10 විතරයි. ඇත්තටම අපි මුද්ල් දාන්නේ ඩොලර් 100 ක් නම් මෙක තියෙන්න ඔනෙ අනිවාරයෙන්ම  0.01 මයි. ඔක වෙනස් කරලානම් ගණුදෙනු කරන්න හදන්න එපා , අනිවරයෙන්නම පාඩු වෙනවා සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න මම කියා දෙන්නම් කොහොමද වෙනස් කර්න්නේ කියලා
03.Sell and Buy - මෙකෙන් අහන්නේ ඔයා දැන් Open කරන්නේ Buy Trade එකක්ද Sell Trade එකක්ද කියලා එක වෙළෙදපොල අනුව ඔයා තිරනය කරන්න ඔනනේ එත් Demo නිසා අඋලක් නැ ඔයා කමති Trade එකක් දන්න දැන් කිල්ක් කරන්න කම්ති එකක් (Sell and Buy)

හරි දැන් ඔය කියලා දිපු ටික පුරුදු වෙන්න් හොද්ට GBP/USD,EUR/USD Market එකෙම Buy හරි Sell හරි Order කිලික් කරලා දාගන්න විනාඩි 1 න් 1 වගෙ දැන් ඔයාට පෙනවා ඇති අර හිස් තිබුන තැන ඔය පහල රුපය විදියට වෙනස් වෙනවා


දැන් ඔයාට පෙනවා නේද ඔය අලුතින් Trade Open උන පහල කොටසෙ දකුණු පැත්තෙ Profit කියන එක
අන්න එකේ -(රින) අගය නැති වෙලා යම් කිසි අගයක් තියනවානම් එකතමා ඔයගෙ ලාහය ලැබෙන, දැන් ඔය ලාභය ගන්න නම් එ අගය අපු Trade එකේ තිරුවවේ කෙලින්ම ඔය තියන Price කියන තිරුවවේ ඩබල් කිලික් කරන්න එතකොට ඔය ඔය පහල තියන් රුපයක් එයි බලන්න


අනිවරයෙන්ම කහාපාට කරලා තියෙන්නේ දැන් අපු ලාභය - (රින) වෙන්න කලින් sell and buy කියන එකට පහලින් තියන කහාපාට close # ........... කියන එක කිලික් කරන්න දැන් Ok කරන්න ලභය එකතු වෙනවා එතකොට Balance එකට මෙ විදියට දිගටම කරන්න හොදට පුරුදු වෙන්න තාම නොත්‍රෙන අය ඉන්නවානම් කතා කරන්න  අදට අති .