මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Friday, April 19, 2013

(05) මේ ටිකත් අවභොධයෙන් කියවන්න

                    දැන් ඉතින් මගෙ යහලුවෝ බලාගෙන ඉන්නෙ අනිත් ලිපි දාන්නේ කවද්ද කවද්ද කියලද.
මෙහෙමයි ඉතින් මෙ දවස් කිහිපය මෙය වෙනුවෙන් කැප වෙල ඉගන ගන්න ඔනෙ කලේ මොකද හොදට ඉගන ගත්තොත් තමා ඉදිරිය ගැන විශ්වාසයක් තියන්න පුලුවන් වෙන්නේ.
මෙකෙදි තෙරුම් ගෙන වැඩක කිරිම තමා අංක 01 වෙන්නෙ.
ඇත්තටම forex වෙළේදපොල කියන්නේ අද ලොකයෙ වැඩිම මුදල් ප්‍රමනයක් භාවිතා කරමින් කරනු ලබන වෙළේදපොලක් මෙ සදහා අපට කිසිදු බලපැමකින් තොරව සම්බන්ද වි රිසි ලෙස මුදල් ඉපයිමෙ හැකියවක් තියනවා එක නිසා පිලිවෙලකට අවභෝධයෙන් ඉදිරියයට යැම වැදගයත් වෙනවා.
                   ඔය ලිපි ටික පිලිවෙලකට කියවගෙන යන්නකො හොද දැණුමක් ලැබෙයි. අතරින් පතර බලලා වැඩක් නැ අවබොදයෙන්ම බලන්න මම නිතර නිතර කියන්නෙ එකයි.
                   දැන් අපෙ කට්ටියකට පොඩි ප්‍රශ්නටයක් තියනවා සම්බන්ද වුන අය මගෙන් මේ නිතරම අහනවා ..................... මෙන්න උත්තරේ එ තරම්  English දැනුමක් අවශය නැ තියනවනම් හොදයි.
මොකද ගොඩක් තොරතුරු ඉංගිසි වලින් තමා තියෙන්නෙ. එකට ප්‍රශ්නයක් නැ බය වෙන්න එපා අවශ්සය දෙවල් මම සිංහලෙන් ලියනවනෙ.
                  මගේ හොදම යලුවෙක් අහනවා දැන්  100$ ඩිපොසිට් කරලා මාසෙට කියක් හොයන්න පුලුවන්න්ද කියලා..... එකනම් ලොකු ප්‍රශ්නයක් ....... නැ නැ මම එකක් කියන්නම් 100$ ක් ඩිපොසිට් කරලා ලක්ෂ ගණන් නම් හොයන්න හදන්න එපා එක දවසින් එච්චර හොයන්න ඔනේනම් වැඩි ගනක් ඩිපොසිට් කරන්න නැත්තම් වෙන දෙයක් කරන්න දැම්ම.මොකද මෙ වඩෙ තණ්නාහාවෙන් කරන්න බැරි දෙයක්
මම කියන එක අගයක් නැ ඔයලත් කරලම බලන්කෝ කියක් හොයන්න පුලුවන්ද කියලා හොයන ගාන මටත් කියන්නකො මගේ SKYEP ID - sesforex   හරියට කලොත් හිතගන්න බැරි ගණක් ලැබෙයි .
ඔය ලොකුවට සල්ලි හොයන්න හිතුවට මෙකෙ අනිත් පැත්තත් එ වගෙමයි .
ඩන් මම පොඩි කතවක් කියන්නම් මට වෙච්ච ;-
                   මමත් 100$  ක් දාලා නතමයි මුලින්ම පටන් ගත්තේ මම හොදින් කලා මුල් දවස් දෙකෙ නම් අනිත් දවසෙ මම 117$ ලොස්ට් වුනා . මම ගොඩක් වැටුනා,forex එපාවුනා, කොහොම උනත් මම හිතුව වැටි වැටි හරි නැගිටිනවා කියලා මම අයෙත් හොදින් අධයන‍ය කලා අයෙත් ඉතුරු උන ගනෙන් මම හිමින් නැගිට්ටා කියන්න සතුටුයි අයේ කවදාවත් ලොස්ට් වෙලා නැ.
ඔයාලා බය වෙන්න ඔනේ නැ මම කියන විදියට කලොත් හැම්දාම ලාභම තමා.
 

No comments:

Post a Comment