මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Tuesday, April 23, 2013

(11) Forex Trading ගිණුම් Open කර ගමූ

          දැන් ඉතින් ගිණුම් Open කරන්න හදන්නෙ, මුලින් දාපු ලිපි ඔක්කොම කියවලා ඉවරද දැන් , බලුවෙ නැත්තම් ,තෙරුනෙ නැත්තම් අයෙත් කියවලා බලලා තෙරුම් ගන්න.
          හරි දැන් ඔයලා ගොඩක් දුර අවිත් ඉන්නෙ මෙතනින් එහාට ඔයාලා ගිණුම් Open  කරගෙන තමා යන්න ඔනේ, භය වෙන්න එපා දැන්ම මුදල් එහෙම දාන්න ඔනෙ නෑ  අපිට මෙ සමගමෙන් බොරු සල්ලි දාපු ගිණුමක් දෙනවා පුරුදු වෙන්න නොමිලේම. ගොඩ කාලයක් තියෙන්නෙ නැ මෙ ගිණුම් නිකම්ම කැන්සල් වෙලා යනවා ඒ වෙනකොට ඔයට හොද දැණුමක් ලැබිලා මෙක ගැන එක නිස බය වෙන්න දෙයක් නෑ සල්ලි දාලා පටන් ගන්න පුලුවන් තත්වෙකට ඔය අවිත් ඒ වෙනකොට.
           හරි දැන් ඔයලට හරියාකාරව ගිණුම් හදාගන්න පුලුවන්ද? බැරි අය ඉන්නවානම් විතරක් මට විස්තර ඊ-මේල් කරන්න දින 01 ක් තුලදි ගිණුම් හදලා විස්තර සියල්ලම ඔබට ඊ-මේල් කරන්නම් බය වෙන්න දෙයක් නැ පුලුවන් අය තනියම හදාගන්න.
           ඔයාලා කැමති ඉතින් හැමදාම ලාභ ලබන්නනෙ නේද එවටත් පොඩි පොඩි වැඩ තියනවා එවා මම කියන්නම් තව ටිකක් ඔහොම යන්කෝ.  
        
             හරි  දැන් තනියම් ගිණුම් හදාගන්න පුලුවන් කියලා හිතන අය පහත මම ලියලා තියන විදියට ගිණුම් හදාගන්න. නිකමට එහෙම ගිණුම් හඩන්න යන්න එපා තමන්ගෙ හරි විස්තර දාලා එක ගිණුමක් විතරක් හරියට හදාගන්න ඔනේ.

හරි දැන් ගිණුම් Open  කරමු
            ඔන්න ඔය පහල තියන link (http://nordfx.com/?id=636498) එක කිලික් කරන්න, එතකොට ඔයාට වෙනමම Tab එකකින් Web පිටුවක් Open  වෙයි,

                                                          http://nordfx.com/?id=636498
 
සැ:යු:- ගිණුම් Open කරගැනිමෙදි Nord fx තුල විස්තර   Submit කල පසු ඔබට ලැබෙන Login, Account Number, Passward  ආදිවිස්තර දිස් වු පසු එම විස්තර ඔයට විශ්වාස ආකාරයකට සුරක්ශිතව තබාගන්න  Notepad, Word document, Screenshot  වගේ දෙයක් හොදයි.

             හරි දැන් Web පිටුව  Open උනානම් මම ඔය ලියලා තියන විදියට දැන් Open වුන  Web site  එකෙ ටිකක් පහලට යන්නකොට මම ඔය පහල දාලා තියනව වගෙ එකක් හම්බෙයි දැන් ඔය රතු පටින් තියන Open an account කියන එක කිලික් කරන්න්කො,


 දැන් එක කිලික් කලානම් ඔයට ඔය පහල දාලා තියන විදියෙ  Web පිටුවක් ලැබෙයි,

 

හරි නෙද මම ඔය දාලා තියනවා වගෙ පිටුවක් නෙද Open  උනෙ දැන් පුරවන්න පටන් ගන්න,
ඔය උඩ තියන Account Type,Lavarage  කියලා එක වෙනස් ක්‍රන්න එපා තියන විදියටම තියෙන්න අරින්න ඔය වගෙම විස්තර හරියට දාන්න වැරදි එහෙම දාන්න එපා එහෙම උනොත් ඔයට තමා ප්‍රශ්න ඇති වෙන්නෙ  ඔය අන්තිමට තියන ටික් මාර්ක් එකක් දාන්න

දැන් Submit  කරන්න වැඩෙ ඉවරයි.
  •   දැන් ඔයා Submit  කරපු ගමන් තව විස්තර පිටුවක් ඔයාට Open වෙනවා  එක පෙන්නෙ එක පාරයි එක නිසා ඒ පිටුව ආව ගමන් Screenshot එකක් හරි එහෙම නැතිනම් නිවැරිදිව ලියලා තියා ගන්න , නැති කරගන්න එහෙම එපා අනිවාරයෙන්ම ඒ විස්තර එක්ක  PIN CODE එකක් එයි එකනම් ලියලා තියා ගන්න නැතිනම් ඔයට මුදල් ලබා ගැනිමෙදි ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. 
හරි දෙන් Account Opening  වැඩෙනම් ඉවරයි, ඔය තියන Software එහෙම Download  කරන එවා එහෙම ඊලග ලිපි වලින් කියා දෙන්නම් ඉන්නකෝ හදිස්සි නොවි  බය වෙන්න ඩෙයක් නැ තව පොඩි වැඩ්යි කරන්න තියෙන්නෙ.

No comments:

Post a Comment