මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Monday, April 22, 2013

(10) වැඩේට ENTER වෙමුද?

අවබොධයෙන් කියවන්න

      ඔයාලට මතක ඇතිනෙ පෙර ලිපියෙ තිබුන forex market එකෙ භාවිතා වන මුදල් කිහිපයක් අන්න එවායෙන් වැඩිම බලපැමක් කරන්නෙ  forex market එකට EURO/USD කියන මුදල් වර්ගය මෙම සංකෙතයේ තෙරුම  EURO VS USD කියලා මෙන්න මේ විදියට තමා හුවමාරුව සිදු වෙන්නෙ එතකොට තම අපිට ලභයක් ලැබෙන්නෙ.
හොදට රුපය බලන්න  මෙ වචන හමුවෙනව ඉදිරියෙදි 


Bid හා Ask - මෙය Buy and Sell  අගයන් වෙ,
Pair- එක මුදල් වර්ගයක් (euro/usd)
   විශේෂ දෙයක් තමා අපිට මේ වෙළේද පොල ඉහල ගියත් එකයි පහල ගියත් එකයි කොහොමත් ලාභ ගන්න පුලුවන් මොකද අපි ගණුදෙනු කරන්නෙ මුදල් වර්ග 2 ක් සමගනෙ(EURO/USD)
මෙන්න මෙහෙම හිතමු දැන්,
               ඔය GBP/USD MARKET එක ඉහල යනවා කියලා එතකොට ඔයට පුලුවන් Buy ගණුදෙනුවක් Open කරලා ලාභ ගන්න,
               එතකොට GBP/USD MARKET එක පහල  යනවානම් ඔයාට පුලුවන් Sell ගණුවදෙනුවක් Open කරලා ලාභ ගන්න.

දැන් පොඩිවට හරි තෙරුමක් තියනවද ? මෙ ලාභ  ගන්නෙ කොහොමද කියලා මේ වෙළේද පොල විශේෂ වෙන්නෙ මේ ඉහල හා පහල යැම තුලින් අපට ලාභ ලබගත හැකි විම නිසා.
මෙය එතරම් අමරු කාර්යක්  එහෙම නෙමේ වැඩිය හිතන්න එපා  පොඩි Software එකකින් කරන්නෙ ටිකක් කරනකොට ඉබෙම තෙරෙයි, මෙ වෙළේද පොලෙ ගණුදෙනු කිරිම වඩාත් පහසු වන්නෙ මුලු ලොකෙම වැඩි පිරිසක් එක්තු වෙලා ගණුදේනු කරන නිසා අපි  Buy and Sell  කරන හැම මුදලක්ම හැම තත්පරයකදිම ගන්න විකුනන්න කවුරු හරි කෙනෙක් ඉන්නවාමයි එක නිසා ලාභයක් ලැබිම සදහා එතරම් වෙලවක් යන්නැ


MARKET BUY  වන අවස්තාව (මිල ඉහල යමින් ලාභ ලැබෙන අකාරය)
           යම් කිසි මුදල් වර්ගයක්ට අදාලව මිල ගණන් ලොක මුල්‍ය වෙළේද පොලේ තත්පරයෙන් තත්පරෙ වෙනස් වේ මන්ද මෙම මුදල් සදහා තිබෙන ඉල්ලුම හා සැපයුම මත මිල ඉහල පහල යැම සිදු වේ.
බලමු උදහරණයක් එක මුදල් එකකයක් අරගෙන :-

මුදල් වර්ගය                    BID(Sell Price)             ASK(Buy Price)
GBP/USD                     1.4875                            1.4878
        
ඔන්න ඔය විදියට තියෙන්නෙ
මෙම මුදල් එකකයෙ මිල ගණන් ඉහල යාමෙ ප්‍රවනතවයක් තිබෙනම් පව්තින මෙම මිලට මුදල් මිල දි ගත යුතුයි.  මොකද නැතිනම් මිල ඉහල ගිය පසු විකුනන්න මුදල්  අපට නොමති නිසා  එසෙනම් ලාභ ලැබිම සාදහා Buy  කිරිම කල යුතුයි.
    එසෙම පවතින මිල යටතෙ Sell කිරිමක්  කලොත් 1.4878 නම්  ලාභයක් ලැබිම සදහා මෙම මිලට වඩා වෙළේද් පොල පහ යා යුතුයි.
දැන් වෙළේද් පොල මෙ ලෙස වෙනස් වි අති බව සිතමු,

මුදල් වර්ගය                  BID(Sell Price)                   ASK(Buy Price)
 GBP/USD                  1.4880                                  1.4883

  ඔබ Buy කලේ 1.4878 බැවින් දැන් මිල 1.4880(BID) වන අතර එම මිල දි ගත් මිලට වඩා එකක 02 ක් ඉහල ගොස් ඇති බවින්  එකක 02 ක ලාභයක් ඔබට ලැබේ.
මේලෙස, 1.4878 - 1.4880 = 02 යි.
    දැන් ඔයාලට තෙරෙනව අතිනෙ සරලව කියනවනම් අපි Buy  කල මිලට වඩා වෙළේද පොල ඉහල ගියොත්  අපිට ලාභයක් ලැබෙනවා.


MARKET SELL වන අවස්තාව (මිල පහල යන විට ලාභ ලැබෙන ආකාරය)
              පෙර අවස්තවෙ විරුද්ධ පැත්තම තමා මෙකත් සරලව කිවහොත් ඔබ Sell කරන මිලට වඩා වෙළේද පොල පහල ගියොත් ඔයට ලැබෙන්නෙ ලාභනේ.
             වැඩිය හිතන්න එපා සරලව මෙව මතක තියාගන්නකෝ,
  •    වෙළේද පොල ඉහල යනවානම් Buy Market කියනවා,
  •    වෙළේද පොල පහල යනවානම් Sell Market කියනවා.
මම පොඩිවට ලිපි ලියන්නෙ අවශ්‍ය ටික විතරයි නැත්තම් කම්මැලිනෙ කියවන්න ගියාම  නොතෙරෙන දෙයක් තියනවානම් අහන්න හොදේ.

No comments:

Post a Comment