මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Thursday, April 18, 2013

(04) What is forex.forex යනු කුමක්ද ?

අත්තටම forex  කියන්නෙ අන්තර්ජලයෙ තියන නිධානයක් වගේ මොකඩ අපි නොසිතු ලෙස අපට ඉතා ලෙසියෙන් අපට මුඩල් හොයන්න පුලුවන් හරි forex කියන්නේ මෙකයි ඔයලා දන්නවනෙ කොටස් වෙළේද පොල අන්න ඒ වගෙමයි හබැයි පොඩි වෙනසක් තියනවා අපි ගනුදෙණු කරන්නෙ කොටස් නෙමෙ මුදල්
කෙටියෙන්ම කියනවනම් මුදල් හුවමරුවක් තම කරන්නෙ  නමුත් කොටස් වෙළෙද පොලෙ වගෙ ලාභ ලබන්න අමරුව්ක් නැ මෙකෙදි මුදල් වල මිල කොහොම වෙනස් උනත් අපිට කල්පනාවෙන් කරනවනම් හොද ලාබයක් උපය ගන්න පුලුවන් සාමාන‍ය වසයෙන් 100 $ ක් යොදවා ගනුදෙනු කරනවාන්ම් ඔයට දවසකට 10 $ සිට 15 $ දක්වා ඉපයිමකට යන්න පුලුවන් ඔබ යොදවන මුදල අනුව ඉපයිම වෙනස් වෙනවා.
පොඩි උදාහරනයක්:- ලංකා රුපියල් (LKR)
                                 ඇමරිකන් ඩොලර් (USD)
                අපි (LKR) දිලා (USD) ගන්නවා
LKR 100 = USD 1
LKR 1000 දිලා USD 10 ක් ගන්නවා
තව විනඩිහකින් USD 1 ක මිල LKR 105 දක්වා ඉහල යනවා
දැන් ලග තියන 
              USD 10 දිලා LKR ගන්නවා
USD 10 * LKR 105= LKR 1050
ලාභය = 1050-1000
          = 50 LKR
තෙරෙන් නැද්ද බයවෙන්න එප තව ඉස්සරාට යනකොට ඔක තෙරෙයි දැනට ඔහොම මතක තියගන්නකො

No comments:

Post a Comment