හරි එහෙනම් දැන් වැඩෙ කරන්න ඔන වෙන හොදම භාණ්ඩේ Dawnload කරන්න හදන්නෙ, මෙ Software එක හරහා තමයි අපි වෙළේද පොලට කෙලින්ම සම්බන්ධ වෙලා ගණුදෙනු කරන්නෙ මෙ Software එකෙන් වැඩ කරන එක ගොඩක් පහසුයි බයවෙන්න දෙයක් නැ හරියට ඉගන ගත්තානම් මෙක සිම්පල් දෙයක් . මෙ Software එක සදහා ඔය ලොකු ලොකු පරිගනක ඔනෙ නැ සාමාන්‍ය එකකින් උනත් කරන්න පුලුවන් ඒ තරම් සරල දෙයක් මේක නොමිලෙම Dawnload කරගමු එහෙනම්,
යමු දැන් Web අඩවියට,
දැන් ඉතින් ඔයා ලග ඇතිනේ ගිනුමෙ විස්තර ටික නෙද මේන්න මේවා- Account Numbr, Trader Passwod තියනවා නෙද ලග දැන් මෙන්න මෙක කිලික් කරලා යන්න Web එකට
http://nordfx.com/?id=636498 දැන් ඔය දකුණු පැත්තෙ තියන Account Numbr, Passwod කියන එක එකට විස්තර ටික දාලා ලොග් වෙන්නකෝ හරි දැන් ඔයා ඉන්නෙ ඔයාගෙ Account එකේ හරි දෙන් මම කියන විදියට වැඩ කරගෙන යන්නකො ප්‍රශ්නයක් තියනවානම් අහන්න හොදෙ,
Software Download කරමු.
දැන් අපි Software එක Download කරමු ඔයගෙ ගිණුමෙ ටිකක් පහලට එන්නකො දැන් Trading Platform කියලා එකක් තියනවා නේද? එකෙ තියනවා නෙද Download Tha Platform කියලා එකක් එක කිලික් කරන්නකෝ තෙරෙන්නැති අය ඔය පහල මම දාලා තියන රුපය බලන්නකෝ ඔය කහා පට කරලා තියෙන්නේ,
දැන් ඔයට තවත් පිටුවක් Open වුනා නෙද ඔය පහල දාලා තියන වගෙ පිටුවක්ද බලන්න එහෙම නැත්නම් වෙන එකක් වෙන්න අති කිලික් වුනෙ හරියට කල අය දැන් Download Mat Trader 4 කියන එක කිලික් කරන්න දැන් ඔයට Software එක Download වෙන්න පටන් ගන්නවා වෙන එවා එහෙම කිලික් කරන්න එපා තෙරුනාද ඔන දේ විතරයි මම කියන්නෙ නොතේරෙන අය පහත රුපය බලලා කරන්නකෝ
දැන් ඉතින් Download කරගත්ත File එක Install කරන්න දැන් ඔයගෙ Desktop එකේ මෙන්න මෙහෙම අයිකන් එකක් ඇති,
එක ඩබල් කිලික් කරන්න ඔයා පලමු වතාවට Open කරන නිසා Open account කියලා Window එකක් එයි,
Demo Account හදමු (පුහුණු ගිණුම්)
මොන දේ කරන්න ගියත් පුහුණු ඉතා වැදගත්නේ, හොදයි දැන් ඉතින් මුලින්ම පුහුණු විමක් කරන්න ඔනේ නැත්නම් බැනේ මෙ වඩෙ කරන්න මොකද සල්ලිත් එක්කනෙ හැප්පෙන්නෙ නේද?
එක නිස අපි දැන් මුදල් යොදවන්නැතිව Demo Account එකක් හදාගෙන Trade (ගණුදෙනු) කරන්නෙ කොහොමද කියලා , Demo Account කියන්නේ බොරු සල්ලි දලා හදන ගිණුම් මෙකට කිසිම වියදමක් නෑ අපිට නොමිලේ ලැබෙන්නේ පුහුණු විම සදහා මෙම ගිණුම් සති 2 කින් අත් හිටවනවා ඒ වෙනකොට ඔයට හොද පුහුණුවක් ලැබිලා අවසන් ඊට පස්සෙ ඔයාට Real Account වලට යන්න පුලුවන්.
එහෙනම් දැන් Demo Account එකක් හදා ගමුකෝ ඔය වුඩ තියන Menu බාර් එකේ File කියන එක කිලික් කරන්නකෝ දැන් List එකක් ආවා නෙද Open Account කියන එක කිලික් කරන්න.
දැන් Open an Account කියන එක කිලික් කරානෙ ඔයාට ලැබුනු අලුත් Window එකෙ විස්තර පුලවන්න ඔනේ ඔයගෙ ඇත්තම විස්තර පුරවන්න හොදේ. ඔය Leverage කියන එක 1:200 දාන්න දැන් Next කරන්න
අපහැදිලිනම් පහත රුපය බලන්න,
දැන් තවත් Window එකක් ලැබෙනවා පහත ආකාරයට එකේ Scan කියන එක කිලික් කරන්නකෝ දැන් අයෙත් Next කරන්නකො ඊට පස්සෙ ඔයාට පොඩි වෙලාවක් ගියාම Demo Account Login Details Generate වෙනවා එකත් පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ දැන් ඔයාට ලැබෙනවා Demo Account Number,Password එකයි හරියට ලියගන්න සිම්පල් කැපිටල් කවලන් එක නිසා,
හරි දැන් මේ Demo Account එකේ විස්තර ලබුනානෙ එහෙනම් MT 4 Software එකට Login වෙමු නෙද අයෙත් File කියන එක කිලික් කරන්න දැන් Login කියන එක කිලික් කරන්න එතකොට ඔයට ඔය පහත අකාරයට Window එකක් ලැබෙයි,
දැන් ඉතින් ඔයලට ලැබුනු Demo Account එකේ විස්තර දලා Login කිලික් කරන්න අපහැදිලිනම් පහත බලන්නකෝ,
Login-Demo Account Number
Password-Password In Demo Account
Server-NordGroupInv-Demo
දැන් ඉතින් ඔයා ඉන්නෙ ඔයගෙම පුහුණු ගිණුමෙ දැන් ඉතින් පුහුණු වෙන්න තමා නෙද ඔනේ මම හිමින් ඔයට කියා දෙන්නම් ඔයාලා හොදට කියවලා බලලා තෙරුම් ගන්න ඔනේ හොදින් පුරුදු වෙන්නත් ඔනෙ මම කියන දෙ විතරක් කරන්න පුරුදු වෙන්න ඔය තැන් තැන් වලින් ලිපි කියවලානම් බැ මුල ඉදලා පිලිවෙලකට එන්නඔනෙ තෙරුනාද? මේ ගිණුම සති 2 යි තියෙන්නැ දන්නවනෙ නෙද? මේක ඉවර වෙලා Real account වලට යමු ඒ ගිණුම් විස්තර මතක තියාගන්න.තෙරුනාද?
Account Verified කර ගමුද?
අපෙ Real Account එක සල්ලි දාන්න ක්ලින් Verified කරගන්න ඔනේ මොකද මෙක මුල්ල්‍ය වෙළේද පොලේ වැඩක් නේ මෙකට අපේ අනන්‍යතාවය තහවුරු කරන්න වෙනවා ලොකු දෙයක් කරන්න නැ එයලා ඉල්ලන විස්තර ටික දිපුවාම වඩෙ හරි, අනිවාරයෙන්ම අත්ත විස්තර වෙන්න ඔනේ මොකද නැත්තම් අපිට මුදල් ගන්න ගියාම ප්‍රශ්න වෙන්න පුලුවන් ඔයට තියනවද ජතික හැදුනුම්පත/රියදුරු/ විදෙස් ගමන් බලපත්‍රය අන්න එවායෙන් එකක Scanned Copy එක්ක් ඔනේ, ඔයාට ජතික හැදුනුම්පත විතරමනම් තියෙන්නේ එක සිංහල නිසා නොතාරිස් කෙනේක් ලවා ඉංග්‍රිසියෙන් විස්තර ටික සහාතික කරගන්න ඔනේ අනිත් දෙක තියන අයටනම් කිසිම ප්‍රශ්නයක් නෑ Scanned Copy එකක් තිබුනනම් ඇති,මම ජතික හැදුනුම්පත හදා ගන්න ඔන විදිය විතරක් දාන්නම් පහලින් අනිත් එවා අවුලක් නෑනෙ වෙන දැනගන්න දෙයක් තියනවානම් අමතන්න මට දැන් මෙක බලන්න,
තවත් එක දෙයක් ඔනේ,
මාස 3 ක් ඇතුලත ඔයගෙ ගිණුමට දාපු ලිපිනයට අව මොනවා හරි බිලක් Scanned Copy එකක් ඔනේ (Light Bill ,Phone Bill) ඔයාට බිල් නැත්තම් ඔයගේ බැංකු ගිණුමේ ලිපිනය තියන තැන Scanned Copy එකක් ඔනේ මතක තියාගන්න ඔය හැම එකෙම විස්තර සමාන වෙන්න ඔනේ.
ඔය විදියට කරන්න ඔයත්
දැන් ඉතින් ඔයා මේ ඔක්කොම හදාගන්න මොකද මෙක සති 2 න් ඔයට කරන්න වෙනවා Demo Account එක සති 2 කින් ඉවර වෙනවනේ එතකොට Real Account එක Verified කරන්නම වෙනවානේ මෙවා කරන්න ලොකු අමාරුවක් නෑ දැන් ඔය Web Site එක හරහා ගිණුමට Login වෙන්නකෝ ඔය පලමුවෙනි Section එකෙ තියන Upload Document කියලා එක කිලික් කරන්න දැන් Upload කරන්න එකින් එක ඔක්කොම එකවර දාන්න එපා ,
හරි දැන් දින දෙකක් අතුලත ඔයගේ ගිණුම Verified වෙනවා එක ඔයාට බලාගන්න පුලුවන් Account එකෙ උඩ කොළ පාටට වැටිලා ඇති Verified කියලා .
Deposit Card එක Verified කරමු
හරි ඉතින් දැන් අපිට සල්ලි දාන්න ගන්න එහෙම Deposit Card එකක් භාවිතා කන්න එක ලේසිනේ, ලංකාවෙ අපිටනම් මෙ වැඩෙ කරන්න පුලුවන් ලෙසිම බැංකුව තමා HNB එක , එක නිසා ඔයත් HNB Bank එකෙට ගිහින් නොමල් ගිණුමක් ඇරලා Visa International Card එක අරගන්න එක දවසෙන් වැඩෙ කරගන්න පුලුවන් එදාම Card එක දෙනවා ,
දැන් ඔයා Bank Card Center එකට කතා කරලා Intarnet Payment වලට Card එක Active කරගන්න ඔනේ වැඩිය හිතන්න එපා ඔවා පොඩි වඩ කතා කල ගමන් වැඩෙ කරලා ඩෙනවා.
දැන් මෙහෙම කරන්න
- Card එක Active නෙද Internet Payment සදහා,
- එහෙනම් දැන් ඔයාගෙ ගිණුමට ලොග් වෙන්නකෝ
- එකෙ දෙවැනි Section එකේ තියනවා Visa and Master Card Verification කියලා එකක්
- අන්න එක කිලික් කරන්න දැන්,
ඊට පස්සෙ ඔයාට ලැබෙන පිටුවේ Add New Card කියන එක කිලික් කරන්න දැන් එනවා Card එකෙ විස්තර දාන්න තැනක් ,
හරි දැන් ඔයා Add කරන්න New Card එක දැන් ඔයාට තව පිටුවක් අවද විස්තර දාන්න හරියට විස්තර ටික දාන්න නැත්නම් Add වෙන්නැ තෙරුනාද?
ඔය CVV කිය්න එක තමා ඔයාගේ Card එකේ පිටුපස්සේ අංක ක් තියෙන්නෙ අන්න එක දැන් හරිනේ,එහෙනම් Verify Card කියන එක කිලික් කරන්න වැඩෙ හරිනම් සුලු ගණාක් ඔයගෙ ගිණුමෙන් කැපෙනවා 3$-4$ අතරෙ ගණක් ඒ කැපුන ගාණ් හරියටම් ආහගන්න පුලුවන් Bank Card Center එකට කතා කරලා දැන් ඔයාගෙ ගිණුමෙ Visa and Master Card Verification කියන එක කිලික් කරන්න දැන් පිටුවෙ දකුණු පැත්තෙ අයිනේම වගේ පොඩි හිස් කොටුවක් තියනවා ඔයගේ අඩු වුන ගාණ ඇතුලත් කරලා Verify Button එක කිලික් කරන්න එතකොට ඔයාට forex Account එකට ඒ කැපුන ගාණ එයාලා දානවා
නොතෙරෙන අය ඉන්නවානම් කතා කරන්නකො.