මම ලිපි ලියලා තියන පිලිවෙලටම බලන්න නැත්තම් ඔයලට තෙරෙන්නැතිවෙයි.


counters

Friday, August 2, 2013

(15) Rell accunt වලින් Trede කරමු

ගොඩ කාලයකින් නෙද අයෙත්..........
       මට මුලින්ම ඔබගෙන් සමාව ඉල්ලනවා ! ලිපියකට ප්‍රමද උනාට මොකද මේ දවස් වල වැඩ වැඩි උනා ලියන්න වෙලාවක් නැතුව ගියා දැන් යාලුවො ගොඩක් සෙට් වෙලා වැඩ කරගෙන යනවා එයලාගගේ ප්‍රශ්න විසදන්නත් එපැයි . ගොඩක් අය මගෙන් උදවු අරගෙන (skyep/e-mail/phone) ගොඩක් හොදට වැඩ කරගෙන අයනවා මට සතුටුයි මගෙන් ඉගන ගත්ත අය මෙ විදියට වැඩ කරන එක ගැන ඔයගොල්ලො හැමොටම මම අයෙත් මතක් කරනවා "ඉවසිම ප්‍රගුන කරන්න ,තන්හාව නැතිකරන්න කියලා " (තන්හා ජයති සොකකෝ)  යමු පාඩමට දැන් ,
      හොදට පුරුදු උන අය ඇත්තටම සල්ලි දාලා Trede කරන්න පටන් ගමු ටික දෙනෙක් කරගෙන යනවා අනිත් අයත් දැන් පටන් ගමු අමාරු අය මට දැනුම් දෙන්න අවමය 100$ ක් දාන්න මගෙ යොජනාව එකයි volime එක 0.01 දාන්න දැන් මෙවා ගැන අවභොධයෙන් වැඩ කරන්න මෙතනින් එහාට යන හැමොමා ඇත්ත සල්ලි දාලා කරන වැඩ තමා ඔන්න මුලින්ම ඔයගෙ ඇත්ත accunrt  අංකයෙන් MT4 එකට login වෙන විදිය ඔයගෙ MT4 එකේ File කියන එක කිලික් කරන්න දැන් එන වින්ඩො එකෙ login කිලික් කරන්න මේ වගේ අවාද?



 
 
 එහෙනම් දැන් අර Nordfx එකෙන් ලැබුන accunt no එක Passwed එක දාලා login වෙන්න දැන් වැඩෙ ගොඩ Balance එක 100$ ක් අතිනේ පලවෙනි Treda එක දාන්න කලින් මේතන හරියට බලන්න මෙක මේ විදියට තියනවද කියලා වරද්දගන්න එපා
 
දැන් ඉතින් market එක ගැන දැනුමක් ඇතිනේ මේ දවස් වල DEMO කරලම.... හොද Treda එකක් දාගන්න Profit ආව ගමන් ගන්න ඉන්පසු වැඩෙ දිගටම කරගෙන යන්න ලාහ ලබන්න ජය වේවා හැමොටම...!  



No comments:

Post a Comment